ලුණු ආනයනය ප්‍රමාද වීම හේතුවෙන් වෙළෙඳපොළ තුළ ලුණු හිඟයක් මතුව ඇති බව ලුණු නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති ගණක අමරසිංහ මහතා පැවසීය.
කොත්මලේ රම්බොඩ ගැරඩිඇල්ල ප්‍රදේශයේ ඉකුත් 11 වන දින සිදු වූ බස් රථ අනතුර සම්බන්ධයෙන් සොයා බැලීමට වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පත් කළ කමිටු
ගල්ගමුව පාළුකඩවල වැවේ දිය නෑමට ගිය පාසල් දැරියන් දෙදෙනකු දියේ ගිලි මියගොස් ඇතැයි පොලිසිය කියයි.
පොළොන්නරුව මනම්පිටිය නගරයට ආසන්නව කදුරුවෙල දෙසට ධාවනය කළ ත්‍රීරෝද රථයක් තවත් ත්‍රිරෝද රථයක් ඉස්සර කිරීමට යෑමේදී, එම ත්‍රීරෝද රථ දෙක එකිනෙක ගැටී මාර්
ජපානයෙන් ශ්‍රී ලංකාවට ආනයනය කරන වාහන සඳහා පනවනු ලබන ඉහළ බදු අනුපාත පිළිබඳව මෙරට ජපාන තානාපති අකියෝ ඉසොමාටා මහතා පසුගියදා පැවැති වටමේස සාකච්ඡාවකදී කණ
කොළඹ වෙසක් සිරි නරඹා ආණමඩුව වෙත ගමන් කරමින් තිබු ලොරි රථයක් මූදුකටුව ප්‍රදේශයෙදී මාර්ගයෙන් ඉවතට පැන සිදුවු අනතුරීන් තුවාල ලැබු දස දෙනකු මාරවිල මූලික
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක්ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
ග්‍රේරෝගේ තවත් වික්‍රමයක් :යකඩයෙන් හොරා අල්ලයි
ඉසුරන්දි Wednesday, 27 August 2014 04:49 AM
මේකා නම් බල්ලෙක් වෙන්න බැහැ.මේ වගේ බල්ලෝ ටිකක් ගෙනල්ලා හොද පුහුණුවක් දුන්නා නම් ගොඩම තමයි. (නි)
සන්ජය Wednesday, 27 August 2014 05:08 AM
පගාවට යට නොවුන බල්ලෝ තව කීදෙනෙක් පොලිසියේ ඉන්නවද (නදී)
සුනෙත් Tuesday, 26 August 2014 05:47 PM
නියමයි (දී)
ලලිත් Tuesday, 26 August 2014 06:19 PM
දැන් හැමදාම පත්තරේ දන්නේ ග්‍රේරෝ කරපු වික්‍රම. අපේ පොලිසියේ මහත්වරු කරපු වික්‍රම මොකුත් නැතිද? (දී)
කමල් Tuesday, 26 August 2014 06:48 PM
නන්දන පනාගොඩ මිලානෝ, ඉව තිබ්බත් ඒවා අල්ලන්න බැහැ (නි)
මහින්ද කේ ගොඩගේ Wednesday, 27 August 2014 06:23 AM
හේවාවිතාරණ මමත් ඔබට එකඟයි මිනිස් වෙස් ගත් තිරිසනුන්ගෙන් මේ සතා බේරගන්න බලන්න. රටේ වෙන දේවල් අනුව රුපියල් සත හමුවේ මිනිස් ජීවිත වල වටිනාකමක් නොදත් තිරිසනුන්ගෙන් මෙම නිල සුනකයා ආරක්ෂා කරගන්න . (අ)
සඳුනි Tuesday, 26 August 2014 10:36 AM
ග්‍රේරෝ ගේ ජීවිතයට තර්ජන ඇතිවේවි.කරුණාකර ආරක්ෂා කරගන්න.(දිල්)
හේවාවිතාරණ Tuesday, 26 August 2014 07:11 PM
හැකි ඉක්මනින් ග්‍රේරෝට ආරක්ෂාව සළසන්න (නි)
ධම්ම Tuesday, 26 August 2014 11:00 AM
ග්‍රේරෝගේ රාජකාරිය නම් හරි ඒත් කෝ හොරා අල්ලා ගන්න බැරි උනානේ අපේ අයට. (නදී)
කුමාරි Tuesday, 26 August 2014 10:58 AM
මේ වගේ හොඳ සුනකයෝ ටිකක් පුරුදු කරලා සෑම පොලිසියකටම දුන්නොත් මොකද? හැම තැනම වෙන මිනි මැරුම් එහෙම අල්ලන්න හොඳයි නේද? (නදී)
චාමිකර Tuesday, 26 August 2014 11:23 AM
නියම වැඩකරු (දී)
චාමිකර Tuesday, 26 August 2014 11:23 AM
ග්‍රේරෝ පැටියෝ, ඔයා නියමයි (දී)
උපාලි Tuesday, 26 August 2014 07:55 PM
ග්‍රේරෝ, නුඹ පුළුවන් තරම් පොලිසියේ ප්‍රතිරූපය ගොඩදානවා. (නි)
ඇන්ටන් Tuesday, 26 August 2014 11:33 AM
මුළු ලංකාවම දන්නා යකඩ හොරෙක් ඉන්නවා අල්ලන්නේ නැතිව (නදී)
චන්ද්‍රදාස කුකුෙලවිතාන Thursday, 28 August 2014 03:37 PM
සමහර වේලාවට ග්රේරෝත් දේශපාලනඥයන්ට පරදිනවා. (අ)
අර්ජුන රණවන Tuesday, 26 August 2014 11:54 AM
ග්‍රේරෝ යවන්ඩ කෝ අර යකඩ හොරු අල්ලන්න (නදී)
මනුල Tuesday, 26 August 2014 12:02 PM
අනේ මෙය ග්‍රේරෝ ගේ ෆොටෝ දාන්නකෝ... හරි අසාවෙන් ඉන්නෙ බලන්න (දී)
පිටබැද්දර ජයා Tuesday, 26 August 2014 12:48 PM
ග්‍රේරෝ අල්ලමුද මල්ටි මිලියන් ගණන් වලින් ගහන එවුන් ටිකත් !(අ)
උදය Tuesday, 26 August 2014 01:01 PM
සන්තෝසයි (දී)
බුද්ධික Wednesday, 27 August 2014 08:45 AM
බලපෑම් වලට යටත් නොවී රාජකාරිය ඉටුකරන එකම පොලිස් නිලධාරියට ආරක්ෂාව ලබා දීම ඉතා වැදගත් (නදී)
ඇන්ඩෘ Tuesday, 26 August 2014 01:29 PM
ඔය ග්‍රේරෝ හරි දක්ෂයි. අර වරෙන්තු පිට ඉන්න යකඩ හොරාගේ ඉව මේ බල්ලට අහුවෙන්නේ නැද්ද. (නදී)
රුපවති Tuesday, 26 August 2014 01:44 PM
අනේ ග්‍රේරෝ ..ඔබට මගේ උත්තමාචාරය ...!(දී)
සමන්ත Tuesday, 26 August 2014 01:53 PM
නියම වැඩක් (දී)
එරන්ද Wednesday, 27 August 2014 04:25 AM
පොලිසියට ග්‍රේරුගෙ පිහිටයි! (නි)
නිශාර්ඩ් ප්‍රීනා Wednesday, 27 August 2014 04:23 AM
පොලිසියේ ප්‍රතිරූපය ග්‍රේරෝ බොහොම හොඳින් සහ ඉහළින් අරක්ෂා කරනවා, හොරු ඇල්ලීමෙන්. මගේ සුබ පැතුම්! (නි)
නන්දන පනාගොඩ මිලානෝ Tuesday, 26 August 2014 03:48 PM
මම හිතුවේ අර රුපවාහිනියක් අස්සේ හැංගිලා ඉන්න යකඩ හොරා ඇල්ලුවා වත්ද කියලා. (අ)