බුත්තලදී රිය අනතුරක් විභාග කිරීමට ගිය පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනකුට පහරදුන්නැයි සැකපිට හමුදා සෙබළකු හා පැල්වත්තේ ගුරුවරයකු සැකපිට අත්අඩංගුවට ගනු ලැබූහ.මේ දෙදෙනා සොහොයුරන් බව ද කියති. කොස්තාපල්වරු දෙදෙනා රෝහලට ඇතුලත්කරනු ලැබ සිටිති.
2025 දෙසැම්බර් මස 16
10
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
812
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
593
1
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ්‍රී ලංක
ගුරයි සෙබළයි පොලීසියට ගහලා
රිස්වාන් ඩුබාඊ Wednesday, 24 April 2013 09:48 AM
ජීප් රිය හිමියා දේශපාලනයට සම්බන්ධ නම් ඉතින් අහන්න දෙයක් නැහැ, අනිවාර්යෙන් පොලිසියේ දෙන්නා මාරු. නැතිනම් කියයි අපිම ගහගත්තා කියලා. කතාව එච්චරයි. (නි)
දයා Wednesday, 24 April 2013 02:35 PM
ඇමතිවරුන්ට පළාත් සබා මන්ත්‍රීලට පුළුවන් නම් හමුදාවේ අයටත් පුළුවන්.පහුවෙනකොට යම් දේශපාලන පක්ෂයක මැරයන්ටත් පුළුවන්. තව ටික කලකින් මිනිස්සුන්ටත් පුළුවන්. කිට කියන්නද මේවා? (නි)
සෑම් Wednesday, 24 April 2013 10:07 AM
පේනවා නේද නීතියක් නැති වරදින් රටට වෙන වින්නැහිය. අහන්න දෙයක් නැහැ මේ නිලදාරීන් දෙන්නත් අදම වෙන දුර පළාතකට මාරු කරලා දාවි. මේවායේ විපාක විඳින්නේ රටේ ජනතාව. (නි)
දයා අලහකෝන් Wednesday, 24 April 2013 02:56 PM
සොහොයුරෝ දෙන්නෙකුට ගහලා තියෙන්නේ. නිල බලල ගහලා තියෙනවා. ඒකයි රාලහාමිලා ඉස්පිරිතාලෙට ඇතුල් කලේ.(නදී)
උපාලි Wednesday, 24 April 2013 10:29 AM
ඕකනේ වැඩේ. පොලිසියට ගහන්න අයිතිය තියෙන්නේ ඇමති පුතුන්ටයි නගරාධිපති මට්ටමෙන් ඉහල අයටයි කියන එක මේ ගොල්ලෝ දන්නේ නැද්ද? මීට පස්සෙවත් මතක තියාගන්න. (නි)
කමල් Wednesday, 24 April 2013 10:54 AM
මෙම පොලිස් නිලධාරීන් දෙදෙනා වහාම ක්‍රියාත්මක වන පරිදි පෑලියගොඩට මාරු කල යුතුයි (නි)
චතුල වෙරෝනා Wednesday, 24 April 2013 12:18 PM
පොලිසියට ගැහුවලුද? යන්තම් ඇති. කාලෙකින් සතුටුදායක පුවතක් ඈහුවා (නි)
පැතුම් Wednesday, 24 April 2013 05:19 PM
ඔය නගරාධිපතිලා පොලිසියට ගහලා නිදහස් වුණාට ගුරුවරු, හමුදාවේ අයට එහෙම බැහැ. මේවා දැනගෙන ජීවත් වෙනවානම් හොඳයි. (නි)
ගාමිණී Wednesday, 24 April 2013 12:55 PM
ගුටි කාල බේරුනු එක ලොකු දෙයක්. (නි)
සදුනි Wednesday, 24 April 2013 06:55 PM
කිසි ප්‍රශ්නයක් නැහැ.පොලිසියේ දෙන්නා මාරු කරාවි. සැකකරුවෝ අවවාද කොට නිදහස් කරාවි (නි)
දම්මි Wednesday, 24 April 2013 07:20 PM
හොදම වැඩේ තමයි වෙලා තියෙන්නේ (නි)
වරුණ Wednesday, 24 April 2013 09:27 AM
වැඩේ ශේප් කරන්න කියලා ගානක් ඉල්ලුවා වද්ද? අපේ කට්ටිය ෂුවර් නැහැ මට නම්. (නි)