
(අංජුල මහික වීරරත්න)
ග්‍රාම නිලධාරීන්ගේ නව සේවා ව්‍යවස්ථාව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ අමාත්‍ය මණ්ඩලයේ එකඟත්වයෙන් පසු රාජ්‍ය සේවා කොමිෂන් සභාව විසින් අනුමත කර තිබෙන බව ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත මහතා පැවසීය.
මෙම නව ව්‍යවස්ථාවට අවශ්‍ය නම් සංශෝධන සිදු කිරීම සඳහා ද අවස්ථාව උදාකර දී තිබෙන බව ද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.
ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත මහතා මේ බව සඳහන් කර සිටියේ 'ස්ථාවර රටකට සැවොම එක මඟකට' මැයෙන් අද (13) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.
ග්‍රාම නිලධාරීන්ගේ සේවා ව්‍යවස්ථාව පිළිබඳ ගැටලුව දීර්ඝ කාලයක් තිස්සේ පැවතුන බව කී රාජ්‍ය අමාත්‍යවරයා ඊට විසැඳුම් ලබා දීම සඳහා නව සේවා ව්‍යවස්ථාව හඳුන්වා දුන් බව කීය.
2025 දෙසැම්බර් මස 18
520
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
267
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1065
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ග්‍රාම නිලධාරී සේවා ව්‍යවස්ථාව අනුමතයි
PGPThilak Thursday, 13 June 2024 09:10 PM
ග්‍රාම නිලධාරීන් කියන එවුන් මිනිස්සු රස්තියාදු කරවමින් අනවශ්‍ය ප්‍රශ්න ඇතිකරමින් කරන විනාශය ගැන පොදුවේ ලොකු විවේචනයක් රට තුළ තියෙනවා. එම තත්ත්වය නිවැරදි නොකර අයිතිවාසිකම් විතරක් ව්‍යවස්ථාවලට දැමීමෙන් තව තවත් මේ නරුමයන් බලවත් වී සාමාන්‍යය පුරවැසියන් තවත් බාල්ලු කරමින් කරන විනාශයට උල්පන්දන් දෙන හැමට සාප වේවා!!!
Shirantha Monday, 12 August 2024 08:22 AM
ඇත්ත කිසිදු සාර්ථක සේවයක් ඔවුන්ගෙන් පොදු මහජනයාට ඉටු වෙන්නේ නෑ. ග්‍රාමීය ප්‍රදේශ වල ග්‍රාම නිළධාරී කියන්නේ තනිකරම ඒකාධිපතයෙක්