පුත්තලම නාගවිල්ලුවේ හලාවත වැවිලි සමාගමේ වත්තක සහකාර වතු අධිකාරීවරයකුට හා මුරකරුවකුට පහරදුන්නැයි ග්‍රාම නිලධාරීවරයකු සහ සැකකරුවකු අත් අඩංගුවට ගෙන ඇතැයි පුත්තලම පොලිසිය කියයි.
සහකාර වතු අධිකාරී හා මුරකරු පුත්තලම රෝහලට ඇතුළුවී සිටිති.
පහරදීමට විරෝධය පළ කරමින් වතු සේවකයෝ වැඩ වැරූහ.
2025 දෙසැම්බර් මස 16
92
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
892
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
619
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
ග්‍රාම නිලධාරී සැකපිට