
(අමිල් චින්තක ගමගේ)
ග්‍රාම නිලධාරී සේවා ව්‍යවස්ථාව මගින් ග්‍රාම නිලධාරීන්ගේ මූලික අයිතිවාසිකම් කඩවන බවට ග්‍රාම නිලධාරී සංගමයේ ජාතික සංවිධායක නෙවිල් විජේරත්න මහතා ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට ඉදිරිපත් කළ පැමිණිල්ල සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට විමර්ශන මණ්ඩලයක් පත් කරන ලෙස ඉල්ලමින් ශ්‍රී ලංකා ග්‍රාම නිලධාරී සංගමය අද එම කොමිසමට නැවත වරක් පැමිණිල්ලක් ඉදිරිපත් කළේය.
ග්‍රාම නිලධාරී සංගමයේ ලිපිය බාර ගැනීමෙන් පසු ඊට අදාළ විමර්ශන මැයි මාසය තුළ සිදුකර නිර්දේශ ලබාදීම කඩිනමින් සිදුකරන බවට ප්‍රකාශ කළත් වසරක කාලයක් පුරා තම ඉල්ලීම්වලට ප්‍රතිචාර නොදැක්වීම හා ප්‍රමාද වීම තුළින් ස්වාධීන කොමිසම් සභාවක් ලෙස තම සංගමය තැබූ විශ්වාසය කඩ වී ඇති බව පවසමින් ශ්‍රී ලංකා ග්‍රාම නිලධාරී සංගමය මෙම ලිපිය භාරදී තිබේ.
2025 නොවැම්බර් මස 04
510
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2246
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1680
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ග්‍රාම නිලධාරීහු මානව හිමිකම් කොමිසමට යති