IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


ග්‍රාම නිලධරයා මගමරු සමඟ යයි

යතුරුපැදියෙන් ගමන් කළ ග්‍රාම නිලධරයකු (27) වෑන් රියක හැපී, පාරට වැටී බසයකට යටවී මිය ගිය බව පොලිසිය කියයි.

DSC_2840-copy

 



අදහස් (0)

ග්‍රාම නිලධරයා මගමරු සමඟ යයි

නීලා Thursday, 05 February 2015 03:39 AM

පළාත කොහෙද කියල වත් දන්නේ නැද්ද? (නදී)

:       0       0

රිකී Wednesday, 04 February 2015 01:17 PM

කොහෙදිද? කවදද? කවුද ?(හේ)

:       0       0

දුමින්ද Thursday, 05 February 2015 03:54 AM

මොන පළාතේ වුණත් මඟමරුවෙකුගේ තවත් බිල්ලක් (නි)

:       0       0

රසිකා Thursday, 05 February 2015 04:18 AM

ඔබට නිවන් සුව ලැබේවා! (නි)

:       0       0

ආනන්ද Thursday, 05 February 2015 04:23 AM

මාර්ග නීති සකස් කිරීම යහපාලනයට අත්‍යාවශ්‍ය අංගයක්. හැමදාම අහිංසක මිනිස්සු මහපාරේ මැරෙනවා. පෞද්ගලික හා ලංගම බස් රියදුරන්ටත්, ලොරි රියදුරන්ට වගේම යතුරුපැදි වල හා ත්‍රීරෝද වල යන උදවියට මාර්ගය භාවිතා කරන හැටි හොඳට තේරුම් කරලා දෙන්න ඕනෑ. (නි)

:       0       0

ඉලේපෙරුම Wednesday, 04 February 2015 03:16 PM

මෙය සිදුවුණේ කොයි පළාතෙද?(හේ)

:       0       0

ගයාන් Wednesday, 11 February 2015 12:00 AM

ඔබට නිවන් සුව! (නි)

:       0       0

දිමුත් Thursday, 05 February 2015 06:51 AM

මේ පුවතේ මීට වඩා විස්තර නැද්ද (දිල්)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 139 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 950 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site