IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


ග්‍රාමීය බැංකුවේ සේප්පුව උස්සලා

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

අවිස්සාවේල්ල මාරඹේ සමුපකාර ග්‍රාමීය බැංකුවට ඇතුළු වූ පුද්ගලයන් තිදෙනකු රුපියල් ලක්ෂ පහකට අධික මුදල් සහ රන් ආභරණ අඩංගු සේප්පුවක්  රැගෙන ගොස් ඇතැයි අවිස්සාවේල්ල පොලිසිය කියයි.

සොරාගෙන ගිය රන් භාණ්ඩ තොගය මෙතෙක් නිශ්චිත ලෙස ගණනය කර නැතැයි පොලිසිය සදහන් කරයි.

වෑන් රථයකින් පැමිණි  තිදෙනකුගෙන් යුත්  කල්ලිය  ඉබි යතුරු කඩා බැංකුව තුළට ඇතුළු වී ඇතැයි පොලිසිය සිදුකළ මූලික විමර්ශනවලදී අනාවරණ වී තිබිණි.

 



අදහස් (1)

ග්‍රාමීය බැංකුවේ සේප්පුව උස්සලා

Hafeel Friday, 04 November 2022 12:31 PM

මේ පිළිබඳව සොයා බලන්න ජනාධිපති කමිසමක් පත් කරලා, ඔවුන් නිර්දෝෂී කියල කියන්න බැරිද? එහම කළා නම්, ඔවුනුත් අනාගතයේ මේ රටේ ජනාධිපති හෝ මුදල් ඇමති වෙන්න පුළුවන්.

:       1       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 193 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 160 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 964 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site