IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


ගිරිබාවෙන් හමුදා අවි ගබඩාවක් අල්ලයි

යුද හමුදාවෙන් විශ්‍රාම ගිය  ගිරිබාවේ සෙබළකුගේ (52) ළඟ තිබී  සී.4 අධිබලැති පුපුරණ ද්‍රව්‍ය , යුද හමුදා  නිල ඇදුම් ,අත් බෝමිබ,ඩෙටනේටර්,ටී 56  පතුරොම් ඇතුළු  යුද උපකරණ රැසක් සොයාගත් බව පොලීසිය කියයි.



අදහස් (0)

ගිරිබාවෙන් හමුදා අවි ගබඩාවක් අල්ලයි

චම්පි Tuesday, 05 March 2013 09:21 PM

නිල්මිණි, ගිරිබාව තියෙන්නේ තඹුත්තේගමින් රාජාංගනය මාර්ග‍යේ. (නි)

:       0       0

හේමසාර හිමි Tuesday, 05 March 2013 10:51 AM

තව කොච්චර මේ වගේ අවි ගබඩා ඇත්ද ? (ස)

:       0       0

චමින්ද ජයනාත් Tuesday, 05 March 2013 01:25 PM

ජාතික ආරක්ෂාව පිළිබද ප්‍රශ්ණයක්. හමුදාවට පරික්ෂණ කටයුතු භාරදුන්නොත් තමා හොද? (ස)

:       0       0

කුරුවිට Tuesday, 05 March 2013 01:25 PM

ඉතින් කොහොමද රටක් දියුණු වෙන්නේ (ස)

:       0       0

පතිරණ Wednesday, 06 March 2013 04:56 AM

ගිරිබාව තියෙන්නේ වයඹ පළාතේ කුරුණෑගල දිස්ත්‍රිස්කෙය් ගල්ගමුව නගරය තඹුත්තේගම අතර. (නි)

:       0       0

සමන් Wednesday, 06 March 2013 06:10 AM

ඔහු හා යම් බලවත් පුද්ගලයින් සම්බන්ධදැයි පරීක්ෂා කිරීම අවශ්‍යම කාරණයකි. (නි)

:       0       0

නිල්මිනී Tuesday, 05 March 2013 02:13 PM

ගමේ නම ඇහුවේ අදමයි. කොහෙද මේ ගම තියෙන්නේ (ස)

:       0       0

ලලිත් Tuesday, 05 March 2013 02:15 PM

එච්චර සුභ නැහැ ඒ වැඩේ (දී)

:       0       0

දුමින්ද Tuesday, 05 March 2013 02:19 PM

තව කොහේ කොහේ හංගලද දන්නේ නෑ (ස)

:       0       0

විජිත Tuesday, 05 March 2013 07:54 PM

ඒ කාෙල් යුද වියදම් වලට බැර කරන ලදි(නු)

:       0       0

ලුම්බිණි Tuesday, 05 March 2013 10:16 AM

යුද්දයේ ප්‍රතිඵල තමයි. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 74 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 876 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 616 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site