සරසවි ආචාර්යවරුන්ගේ වෘත්තිය ගැටලු විසඳන ලෙසත් රුහුණු සරසවි මහා ශිෂ්‍ය සංගමය අද මාතර වැල්ලමඩමේදී උද්ඝෝසණ්‍යක් කෙළේය. පසුගිය හතර වැනි දා සිට සරසවි ආචාර්යවරුන් වැඩ වැරීම නිසා සරසවි වැසී ඇත.
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
සීඝ‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P
ගුරුන් වෙනුවෙන් සිසුහු පාරට බසිති
ඉන්දික Thursday, 19 July 2012 02:30 PM
අපි වෙනුවෙන් අපි කියලා......උද්ඝෝෂණ කරන්න....එතකොට හරි....
එස්.එල්.ටී.කේ.2004 Thursday, 19 July 2012 02:46 PM
මෙගොල්ලන්ටත් මොකක් හරි කමක් නැහැ උද්ඝෝෂණයකට හේතුවක් තියෙනවනම් ඒ ඇති.......
වසන්ත Thursday, 19 July 2012 03:28 PM
ඇයි මේ හැමදාම ????????
අලිබබා Thursday, 19 July 2012 02:52 PM
මල්ලිලා ඔහොම බෝඩ් උස්සන් ඉද්දීම ඔයාල වයසට ගිහිල්ල ඉගෙන ගන්න කාලයකුත් නෑ. ඉගනීම ලබා රටට සේවයක් කරන්න , රැකියාවක් කරන්නට කාලයකුත් නෑ. අනේ පව්
ලසාන් Thursday, 19 July 2012 03:36 PM
සිසුන්ට තේරන දේ තේරුම් ගන්න අනිත් අයට මොලයක් නෑ...........
වරුණ Thursday, 19 July 2012 03:49 PM
අපි වෙනුවෙන් අපි....!!
වරුණ Thursday, 19 July 2012 03:16 PM
අපි වෙනුවෙන් අපි....
පාලකයා Thursday, 19 July 2012 03:32 PM
උගත්තු බිහිවුණොත් අපිට කරදරයි....
ලුම්බිණි Thursday, 19 July 2012 04:31 PM
ලංකාවේ අධ්‍යාපනය සඳහා යන වියදම් වලට සල්ලි හොයන්න එච්චර මහන්සි වෙන්න ඕන නැහැ. හමුදා වලට වෙන් කරලා තියෙන සල්ලිවලින් සුළු ප්‍රමාණයක් වෙන් කලා නම් හරි. යුද්ධය ඉවර වෙලා දැන් ගොඩක් කල් නේ. ඇයි තවමත් සල්ලි වැඩි වැඩියෙන් හමුදා වලටම වෙන් කරන්නේ.