පරිසරය රස විඳින්නට නිතර යන්නෙකු නම් දිය ඇලි අසල ගැවසෙන්නෙකු නම් ඔබ අනිවාර්යයෙන්ම දිය ඇලිවල සුන්දරත්වයටත් ආසක්තව ඇති. එසේ දිය ඇලි අසල ගැවසේ නම් ඔබ ඇතැම් විට මෙවැනි රූපයක් දැක තිබෙන්නට පුළුවන්. ඒ එකිනෙකට අසමාන සමතල නොවන ගල් එකිනෙක මත ගොඩගසා ඇති අවස්ථාවක්. එය මනා සංයමයකින් සිදු කළ යුතු කටයුත්තක්. මේ ක්‍රියාව නම් සිදු කරන්නේ මේ පිළිබඳ ප්‍රවීණයෙකු වන මයිකල් ග්‍රැබ් විසිනුයි.
රචින්ත ජයවර්ධන
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
ගුරුත්වාකර්ෂණයේ මැලියම්