IMG-LOGO

ග්‍රෙගරි විලේ සුළං රැලි අතරේ

නිරිතදිග මෝසම් සුළං සක‍්‍රිය වීමත් සමග දැඩි සුළං සමග නුවරඑළියට වැසි වැටෙයි. මේ දිනවල මැද පෙරදිග සංචාරකයෝ නුවරඑළියේ වැඩි වශයෙන් සිටිති. ග්‍රෙගරි වැව් ඉවුරේ වාඩිවී සිටි මේ යුවළ දැඩි සීතල හෝ සුළං ගණනකට ගත් බව නොපෙනිණි.



අදහස් (0)

ග්‍රෙගරි විලේ සුළං රැලි අතරේ

ධනුශ්ක Wednesday, 04 July 2012 10:21 AM

සුමනා ආයෙ වැවක් ලඟටවත් යන එකක් නෑ

:       0       0

සුමනා මානඩුව Tuesday, 03 July 2012 01:14 PM

ග්‍රෙගරි වැවේ බෝට්ටු සේවයක් තියෙනවා ගාන හරිම වැ‍ඩි. විදේශිය සංචාරයකයන්ගෙන් අයකරන ගාස්තු දේශීය සංචාරකයන්ගෙන් අයකිරීම අසාධාරණයි..!!

:       0       0

සුමනදාස Wednesday, 04 July 2012 10:19 AM

සුමනා එන්න බොරලැස්ගමු වැවට ඇති තරම් මම බෝට්ටු පද්දන්නම්...

:       0       0

පිලිපිනෝ Tuesday, 03 July 2012 02:27 PM

ඉතිං ඒක කො‍හොමත් සුදු මහත්තයලාගෙ වැවනේ.. ඒකයි ඒකෙ එච්චර ගනං.. සුමනා යන්නකො බොරලැස්ගමුවෙ වැවට බෝට්ටු පදින්න.. පැයට රැපියල් 30.. හරිම ෂොක්

:       0       0

සෙනරත් Wednesday, 04 July 2012 11:50 AM

සුමන ඔය අනාගන්නවනේ

:       0       0

මෝහමෙඩ් රිස්වාන් සෞදි අරාබිය Tuesday, 03 July 2012 10:05 PM

සුමන බෝට්ටු යන්න ලංකාවේ කොච්චර තැන් තියෙනවද .මැද පෙරදිග බෝට්ටු යන්න බැරි නිසා ඒ අයට රුපියල් 500 කියන්නේ රියල් 16ක් පමණ වෙනවා . ඒ අයට ඒක ලොකු ගානක් . සුමන ඔයා විල බලා ගෙනම ඉන්න

:       0       0

මෝහමෙඩ් රිස්වාන් සෞදි අරාබිය Tuesday, 03 July 2012 10:46 PM

සුමන අක්කට සුමනපාල අය්යා සල්ලි එවයි

:       0       0

චන්ද්‍ර Wednesday, 04 July 2012 11:28 AM

සුමනා යමු මෙයා මාදු ගගේ ඔරු පදින්න.. ග්‍රෙගරි වැවට වඩා හොදා

:       0       0

එම්. කේ Tuesday, 03 July 2012 11:38 PM

අයියෝ සුමනා

:       0       0

කන්කානම Tuesday, 03 July 2012 03:51 PM

බෝට්ටු සේවයේ ගාණ වැඩිනම් සුමනට තිබුණනේ පීනන්න

:       0       0

සුමනපාල Tuesday, 03 July 2012 03:15 PM

සුමනා අක්කේ ඔයාගේ ගිණුම් අංකය දෙන්න. ග්‍රෙගරි විලේ ඔරු පදින්න කීයක් හරි එවන්නම්.

:       0       0

Wednesday, 04 July 2012 12:51 PM

අරාබි අය වතුර දැක්කම අපේ අය තෙල් දැක්ක වගේ තමා...........

:       0       0

ගයාන් Wednesday, 04 July 2012 01:51 PM

ලෝක විනාසේ අත ළඟයි..

:       0       0

පව් හලෝ! Tuesday, 03 July 2012 04:32 PM

ඒකද සුමනා, ඔය දෙන්නා ඉවුරට වෙලා විතරක් හිටියේ?

:       0       0

බුද්ධික Wednesday, 04 July 2012 08:58 AM

ඒක ඇත්ත ගාන මාර වැඩියි.....

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 19 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 153 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 2270 1
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

Our Group Site