IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


ගොරකා හොරා වයසට සරිලන හොරකම් කරලා

බම්බලපිටියේ සුපිරි වෙළඳහලක දොර  කඩා  ඇතුළු  වු සොරකු (19)  එළියට  පැන ගැනිමට  නොහැකිව පැය අටකට  අධික කාලයක්  බිත්තියක් හා රාක්කයක් අතර සැඟවී  සිටියදී අත්අඩංගුවට ගත් බව බම්බලපිටිය පොලිසිය කියයි.

පෙරදින රාත්‍රි සිට පොලිස් මුර  දැමීම නිසා ඔහුට පැන ගත නොහැකි විය.

මෙම සැකකරු රාත්‍රි කාලයේ සුපිරිවෙළඳ සැල්වල දොරකඩා ඇතුලු වී  ගොරකා, කජු, එනසාල් සහ කරාඹුනැටි  සොරා ගෙන රැගෙන යන බව ඔහු කියයි.

මීට පෙර ඔහු මෙවැනි සොරකම් 19 ක් කර ඇත්දැයි සොයන බව පොලිසිය පවසයි.

 



අදහස් (0)

ගොරකා හොරා වයසට සරිලන හොරකම් කරලා

සිරිසේන මාග්‍රට් Friday, 18 September 2015 12:36 PM

ගොරකයෙක්ද කොහේද (අ)

:       0       0

මාග්‍රෙට් Friday, 18 September 2015 12:36 PM

ගොරකයෙක්ද කොහේද (අ)

:       0       0

යහපාල Friday, 18 September 2015 02:27 PM

ගොරකා හොරා කඩෙන් දැලේ (අ)

:       0       0

රහීම් Friday, 18 September 2015 02:39 PM

අහන්න්න දෙයක් නැහැ හෝටලයක ඇනවුම් ගත්ත හොරෙක් (අ)

:       0       0

මොහොමඩ් Saturday, 19 September 2015 04:44 AM

ඒ හැර නම් නියම ගොරකයෙක් (අ)

:       0       0

චන්දි Friday, 18 September 2015 05:04 PM

රහීම්,කොහොමද ඒ ගැන ස්ථිරවම දන්නේ...? (නි)

:       0       0

ටියුඩර් Friday, 18 September 2015 05:31 PM

මෙයා දේශීය කුළුබඩු ප්‍රවර්ධනය කිරීමේ වැඩසටහනක්වත් කරලද දන්නෙ නැහැ (නි)

:       0       0

ප්‍රියානි Friday, 18 September 2015 05:41 PM

සුපිරි ව්‍යාපාරිකයෙක් වෙයි කවදාහරි (නි)

:       0       0

සරත් Friday, 18 September 2015 11:49 AM

ග්‍රීස් ගගෙනද දන්නේ නැහැ ගිහින් තියෙන්නේ මෝඩ හොරෙක් (ම)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 359 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 214 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site