වයස 19 න් පහල ක‍්‍රිකට් තරගාවලියේ , වැනි කොටසේ කැලණිය ගුරුකුල විදුහල සහ මීගමුව මාරිස්ටෙලා විදුහල අතර පැවැති තරගයෙන් ගුරුකුල විදුහල් ක‍්‍රීඩකයෝ පළමු ඉනිමේ ජය ලැබූහ.
ගුරුකුල විදුහල පළමු ඉනිම 219
(ලිසුල ලක්‍ෂාන් 84, නලීන් පෙරේරා 43, රොෂාන් අනුරුද්ධ 38, නිලූක ද සිල්වා 26/2, ශකිල බාසුරු 77/2, ෂෙහාන් චතුරංග 38/4) සහ දෙවැනි ඉනිම 122 (හෂාන් දුමිඳු 36, රොෂාන් අනුරුද්ධ 30, නිලූක ද සිල්වා 39/3, ශාලික බාසුරු 14/2)
මාරිස්ටෙලා විදුහල පළමු ඉනිම 144
(ෂෙහාන් චතුරංග 29, ප‍්‍රසන්න ජයමාන්න 20, නලීන් පෙරේරා 36/3, ජයමාල් වික‍්‍රමාරච්චි 33/2, ළහිරු චාමර 4/2)
2025 දෙසැම්බර් මස 16
69
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
864
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
614
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
ගුරුකුල විදුහලට පළමු ඉනිමේ ජයක්