(දයාසීලි ලියනගේ)
සම්පූර්ණ යොදය සහිත කිරිපිටි මෙට්‍රික් ටොන් 83,024 ක් ගිය වසරේදී ආනයනය කර ඇතැයි අමාත්‍යාංශය සඳහන් කරයි.
මෙම ආනයනික කිරිපිටි තොගයේ වටිනාකම රුපියල් මිලියන 59,175ක් වී ඇත.
රටේ වාර්ෂික දේශීය කිරි නිෂ්පාදනය මුළු කිරි අවශ්‍යතාවයට වඩා බෙහෙවින් අඩු වී ඇති බැවින් එම හිඟය පියවා ගැනීමට යොදය සහිත කිරිපිටි ආනයනය කිරීමට සිදු වූ බව මුදල් අමාත්‍යාංශය සඳහන් කරයි.
මෙරට ගවයන් සංඛ්‍යාව මිලියන 1.1ක් ද, මීහරක් සංඛ්‍යාව මිලියන 0.3 ක් වී ඇත.
මීට අමතරව කුකුළු ගොවිපල ආශ්‍රිතව නිෂ්පාදනයන් සඳහා තිරිඟු මෙට්‍රික් ටොන් 120000 බඩ ඉරිඟු වලට ආදේශකයක් ලෙස ගිය වසරේදී ගෙන්වා ඇත.
2025 දෙසැම්බර් මස 18
434
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
245
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1032
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ගිය වසරේ කිරිපිටි ටොන් අසූතුන්දහසක් බීලා
Perera Monday, 22 August 2022 09:27 AM
ලංකාවේ ගවයන් සංඛ්‍යාව මිලියන 1 .1 මේ හරක් සංඛ්‍යාව මිලියන 0.3 කොහෙත්ම වෙන්න බැ
sharm warn Monday, 22 August 2022 09:47 AM
අනේ අපි නම් ඔය අපරාධයට දායක වෙන්නේ නැහැ. මොකද අපි බොන්නේ ලංකාවේ හදන හයිලන්ඩ් සහ පැලවත්ත කිරි.. ඒ නිසා අපිට අපි ගැන ආඩම්බරයි... රටේ සල්ලි පිටරට යවන්න වැඩ නොකළ අය වශයෙන්...
tharanga Monday, 22 August 2022 11:06 AM
මීහරක් සංඛ්‍යාව මිලියන 0.3 ක් වී ඇත. මැතකදී එකට තව 134ක් එකතු උනා........
fairoos Monday, 22 August 2022 12:25 PM
කිරිවලට සල්ලි ගිය නිසා තමයි ඉන්ධන ආනයනය කරන්න බැරිවෙලා තියෙන්නේ..!