IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


ගයන්තට සෙත් පතා ජය පිරිත්

පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතාට සෙත්පතා භික්ෂූන් වහන්සේලා 50 ක් කහදූව පිනිකහන විහාරයේදී ජය පිරිත් සජ්ඤායනා කළහ.

gaya_2015916372342_2 gaya_2015916372342_3 gaya_2015916372342_n



අදහස් (0)

ගයන්තට සෙත් පතා ජය පිරිත්

ප්‍රසන්න Wednesday, 16 September 2015 01:56 PM

මෙයාලට මේතරම් සෙත් පතන්නේ එරෂ්ටකේද?(අ)

:       0       0

සිල්වා Wednesday, 16 September 2015 02:41 PM

මෙතුමා කවදත් වැදගත් දේශපාලනය කරා නිහතමානීව ලොකු ආදර්ශයක් සැමට. (බ)

:       0       0

විද්‍යා Wednesday, 16 September 2015 02:46 PM

දැන්මම පටන්ගන්න වතුර නැති තැන්වල ලින් හාරන්න. ටවුන් වල රස්තියාදුවෙන කොල්ලෝ කෙල්ලෝ ගෙන්නලා මහජනයාට වැඩක් වෙන දෙයකට යොදවන්න. නැතිනක් ලබූ නිදහසෙන් වැඩක් වෙන එකක් නැහැ (බ)

:       0       0

ටුආන් Wednesday, 16 September 2015 11:24 AM

බොරු සෝබන නොකර මේ වගේ ආගමික ආශිර්වාදය ලබාගන්නා එක මම අගය කරනවා (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 363 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 221 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site