තොරතුරු දැනගැනීමේ පනත පසුගිය රජයේ දින 100 තුල ක්‍රියාත්මක කිරිමට ගොඩාක් වෙහෙසක් ගෙන කටයුතු කළ බවත් ඉදිරි කාලය තුළ තොරතුරු දැනගැනීමේ පනත ඉදිරිපත් කිරීමට හැකි බවත් ජනමාධ්‍ය හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා පසුගියදා මහනුවරට පැමිණ ශ්‍රී දන්ත ධාතූන් වහන්සේගේ ආශිර්වාද ලබා මල්වතු මහා විහාරයේදී තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මල්වතු මහ නාහිමියන් සහ අස්ගිරි විහාරයේදී ගලගම අත්ථදස්සි අස්ගිරි මහනාහිමියන් බැහැ දැක ආශිර්වාද ලබා මාධ්‍යට අදහස් දක්වමින් පැවසීය.
එම අවස්ථාවට අමාත්‍යවරයාගේ පෞද්ගලික ලේකම් දයා අවිරුප්පොළ, මාධ්‍ය ලේකම් බුද්ධිෂ මධුසංඛ අබේගුණවර්ධන ඇතුළු පිරිසක්ද එක්වූහ.
වරාය හා නාවික කටයුතු අමාත්‍ය අර්ජුන රණතුංග මහතාද සෙනසුරාදා අස්ගිරි හා මල්වතු මහ නාහිමිවරුන් බැහැ දැක ආශිර්වාද ලබාගත්තේය.
ඡායාරූප - ශාන්ත රත්නායක
වීඩියෝ - චමිල් රූපසිංහ
2025 දෙසැම්බර් මස 18
337
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
210
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1003
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ගයන්ත/අර්ජුන මහ නායක හිමිවරු බැහැ දකිති
සම්පත් වන්නිආරච්චි Sunday, 13 September 2015 02:58 PM
මේ දේශපාලනඥයෝ හැමදාම දිනුවම කතරගම වැනි දේවාල ගණනනේ යන්නේ ඇයි. ඔවුන්ට ඡන්දය දී පාර්ලිමේන්තු යන්න අවස්ථාව ලබා දුන්නේ ජනතාව වූවත් ඔවුන් සිතන්නේ නොපෙනෙන දෙවියන් උදේසා වූ භාරහාර නිසා ඒ ජය ලද බවයි. මේ අය කෙතරම් බුද්ධිමත්ද හා ගුණවත්ද කියා ඒ අනුවම තීරණය කළ හැකි නේද? (බ)
නිශාන්ත Sunday, 13 September 2015 08:35 AM
තුණුරුවනේ ආශිර්වාදය බොහොම වටිනවා (නි)
වසන්ජය Monday, 14 September 2015 12:58 AM
අපෙන් සුබ පැතුම්! (නි)