ඉන්දීය නිවාස යෝජනා ක්‍රමයෙන් නිවසක් ලබාදීමට කිලිනොච්චියේ මුලංගාවිල් කාන්තාවකට රතුකුරුස සේවකයකු අයුතු යෝජනාවක් කළැයි එහි අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත පැමිණිල්ලක් ලැබි ඇත.
එවැනි පැමිණිල්ලක් ලැබී ඇති බවත් ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ කරගෙන යන බවත් රතු කුරුසය කියයි.
2025 දෙසැම්බර් මස 18
408
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
236
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1024
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ගෙයක් ගන්න ආ කතට අමුතු යෝජනාවක්
ශාන් සෞදි Thursday, 15 October 2015 11:03 AM
වසර 30 කට වඩා කාලයක් කොටින් විසින් ශ්‍රි ලංකාවේ යුද්ධය ගෙනගියේ මේ කියන රතු කුරුස සංවිධානයේ පුර්ණ අනුග්‍රහය ඇතුවයි ඔවුන් විසින් කොටින් ආරක්ෂා කිරීම උවැටන් කිරීම කොටින්ට බෙහෙත් ලබාදීම හා කොටින්ට අවැසි සියලු පහසුකම් ලබා දීම ඉතා හොදින් කල කොටින්ම කියනවන ශ්‍රී ලංකා හමුදාවන්ට විරුද්ධව සටන් වදින්න කොටින් තැනින් තැනට ප්‍රවාහනය කිරීම පවා සිදුකළ එසේ කිරීමට සොල්හෛම්ද උපරීම උදවු කළා සොල්දාදුවන් පාවාදෙමින් දමිල ස්ත්‍රීන් දුෂණ කිරීම එම වරද සොල්දාදුවන්ට පටවා ලෝකයටම ප්‍රසිද්ධ කිරීම මොවුන් දිගටම කළා එදා මොවුන්ට කත් අදිමින් කටයුතු කළාට මේ අයට දැන් සොබා ධර්මයෙන් දඩුවම් ලැබෙමින් පවතිනවා එ්කයි මෙසේ සිදුවී ඇත්තේ (බ)
මහින්ද ආර් කිතුල්ගොඩ Thursday, 15 October 2015 07:38 AM
අනේ වාසනාවන් නැත්නම් ඔය චෝදනාවත් එන්නේ අහිංසක සොල්දාදුවෙක්ට.....රතු කුරුසේට මුවාවෙලා ඔය කට්ටිය ගොඩක් දේවල් එදත් කළා අදත් කරනවා...(බ)
දුමින්ද Thursday, 15 October 2015 08:09 AM
යෝජනාවක් මිනිස්කමට කළ නිගාවක් (බ)
ධර්ම ජයවික්‍රම Thursday, 15 October 2015 08:15 AM
සෑම ගැහැනියක්ම තම මව, සහෝදරිය, මිතුරිය සේ සැලකීමට තරම් නිවුණු සිතක් නැති මිනිසුන් සමාජ දේහයේ වැඩෙන පිළිලයක්. එම ගැහැනියම තම බිරිඳ සේ සලකා කටයුතු කිරීමේ පිළිගත් සමාජ විධි ගැන නොදන්නේ පාදඩ සිතක් ඇත්තෙක් නිසාය. (ර)