(අංජුල මහික වීරරත්න)
ගංවතුරෙන් හානියට පත් කුඩා ඇළ වේළි පිළිසකර කිරීම සඳහා ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව රුපියල් මිලියන 500ක් වෙන් කර තිබේ.
පසුගිය මහ කන්නයේ ධාරානිපාත වර්ෂාව නිසා ඇති වූ ගංවතුරෙන් කුඩා ඇළවේලි රැසක් විනාශ ඇතැයි කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.
මෙම ඇළවේලි ප්‍රතිසංස්කරණ කටයුතු යල කන්නයේ වගා කටයුතු ඇරඹීමට පෙර අවසන් කිරීමට තීරණය කර ඇති අතර ඒ සඳහා වහා පියවර ගන්නැයි කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා ගොවි සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් එච්. එම්. ඒ. එල්. අබේරත්න මහතාට උපදෙස් දුන්නේය.
2025 දෙසැම්බර් මස 18
123
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
146
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
949
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ගමේ පොඩි ඇළ වේලි හදන්න මිලියන 500ක්
Asaneth Sunday, 21 January 2024 08:41 AM
ඡන්ද පෝලිමක් ළඟ එනවා නොවැ. හෙන්චයියන්ට ගානක් හොයාගන්න චාන්ස් එකක් දෙන්නත් එපායැ. ලොක්කා, මේවා හින්දා ඡන්දය දෙන ගොන්නු දැන් අඩුයි...
Nimal Sunday, 21 January 2024 09:11 AM
ෙපාඩි ඇළ වේලි හදන්න ලොකු ගානක් . කාගේ සාක්කුවටද ?
සනත් ක්‍රිශාන්ත Sunday, 21 January 2024 10:53 AM
ඉතින් ඕවායේ වැඩ ආරම්භ කරන්න දේශපාලුවෝ 500ක් නැහැනේ... ඒකට මොකද කරන්නේ? ඕක 225ක් කරන්න බැරිද ඇමැතිතුමා?