
(මහින්ද නිශ්ශංක)
අවුරුදුට ගම්බිම් බලා ගිය ජනතාවට නැවත කොළඹට පැමිණීම සදහා අද (15) සිට ලබන 21 දක්වා ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය අතිරේක බස්රථ ධාවනයට යොදවා ඇතැයි ශ්‍රී ලංගම නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (ධාවන) ටි.එච්.ආර්.ටි. චන්ද්‍රසිරි මහතා පැවසීය.
ශ්‍රී ලංගම ප්‍රාදේශීය කාර්යාල 12 මගින් මෙම අතිරේක බස්රථ කොළඹ දක්වා ධාවනයට එක්කරන බව සදහන් කරන නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී චන්ද්‍රසිරි මහතා විශේෂයෙන් බදුල්ල, හැටන්, මහනුවර, අනුරාධපුර, යාපනය, අම්පාර හා කල්මුණේ ඇතුළු දුර ප්‍රදේශවල සිට අතිරේක බස්රථ ධාවනයට එක්කර ඇතැයි සදහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd