තනතුරට නොගැලපෙන ලෙස හැසිරුණැයි සැකපිට ගෝමරංකඩවල පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක බණ්ඩාරගේ වැඩ කන්තලේ සහකාර පොලිස් අධිකාරී (1) රොහාන් ප්‍රේමචන්ද්‍ර මහතා විසින් අත්හිටවනු ලැබීය.
2025 දෙසැම්බර් මස 18
563
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
279
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1081
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ගෝමරංකඩවල ඕඅයිසීගේ වැඩ තහනම්
දීපාල් Thursday, 07 January 2016 07:33 AM
එතකොට අර මීට කලින් වුණු සිද්ධීන් වල වැරදි කළ පොලිසියේ නිලධාරීන්ට මොකද කරන්නේ? සේවයෙන් පහකරනවද? කෝ මේ පොලිස් කොමිසම? (නි)
සෑම් Thursday, 07 January 2016 03:05 AM
තනතුරට ගැළපෙන විදියට හැසිරෙන පොලිස් නිලධාරියෙක් මට නම් තවම හමුවෙලා නැහැ (නි)
පිටබැද්දර ජයා Thursday, 07 January 2016 04:02 AM
බොහොමයක් ඉහළ නිලධාරින්ගේ හැසිරීම නම් තනතුරට ගැළපෙන්නෙම නැහැ (නි)