IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


ගැමියෝ අනුරාධපුර-කුරුණෑගල පාර වහති

( බී.ජී.චතුරංග )

අනුරාධපුර ශ්‍රාවස්තිපුර  වදාකඩ ප්‍රදේශයේදී වන අලි පහර දීමකින්  තරුණයකු ජීවිතක්ෂයට පත්වීම නිසා ප්‍රකෝප වූ ගම්වාසීහු පිරිසක්, වන අලි ගැටලුවට විසඳුම් ඉල්ලා අද (28) දහවල්  අනුරාධපුර - කුරුණෑගල  ප්‍රධාන මාර්ගය ශ්‍රාවස්තිපුර  පහේ ඇල ප්‍රදේශයෙන් වසා දමමින් දැවැන්ත උද්ඝෝෂණයක නිරත වූහ. 

වන අලි පහර දීම හේතුවෙන් මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ, 262 තුලාන, වදාකඩ ලිපිනයේ පදිංචි එම්.ඒ. ධනුෂ්ක සංජීව නමැති 30 හැවිරිදි අවිවාහක තරුණයෙකි.

පියා නොමැති පවුලක  තම මව සහ සොහොයුරන් දෙදෙනා පෝෂණය කරමින් ජීවත් වූ පවුලේ වැඩි මහල් පුත්‍රයා මෙලෙස අවාසනාවන්ත අයුරින් හැර ගිය බව පවුලේ ඥාතීහු පැවසූහ.

තම කුඹුරට ජලය හැරවීම සඳහා වදාකඩ වැව ආසන්නයෙන්  මිතුරෙකු සමග යතුරු පැදියකින් ගමන්  කරමින් සිටියදී මාර්ගය අසල සැඟව සිටි වන අලියෙකු මෙම පහර දීම සිදු කර ඇති බව පොලිසිය කියයි. 

 

 

 



අදහස් (1)

ගැමියෝ අනුරාධපුර-කුරුණෑගල පාර වහති

Bamunuarachchi Thursday, 28 December 2023 08:57 PM

විසඳුමක් ගමේ ජනතාවටම යෝජනා කරන්න කියමු. හැබැයි අලි මරා දමන්න බැහැ...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 64 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 859 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 614 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site