IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


ගම්මන්පිළත් පරාජය බාරගනී

කොළඹ දිස්ත්‍රික් එක්සත් ජනතා නිදහස් සන්ධාන අපේක්ෂක උදය ගම්මන්පිළ මහතා පරාජය බාරගන්නා බව සඳහන් කරමින් සිය නිල ෆේස්බුක් ගිණුමේ පණිවිඩයක් සටහන් කර ඇත.

ඒ අනුව මව්බිම ආරක්ෂා කරගැනීමට ඉදිරිපත්වූ සැමට ස්තූතිය පුද කරන බවත් මැතිවරණය පරාජය වුවත් තම අරගලය ඉදිරියටත් ගෙන යන බව ඔහු සිය පණිවිඩයේ සඳහන් කරයි.

web



අදහස් (0)

ගම්මන්පිළත් පරාජය බාරගනී

නිමල් Tuesday, 18 August 2015 01:05 PM

ඔබගේ අනාගත සියලු වැඩ සාර්ථක වේවා ඔබ වැදගත් මහත්මයෙක් (බ)

:       0       0

සේන Tuesday, 18 August 2015 05:08 AM

තමුන්නාන්සේලා පරාජය බර අරගෙන ගෙදරට වෙලා ඉදියි නමුත් වපුරපු ජාතිවාදී විස නසන්න තව දසක ගානාක් විදවන්න අපිට වෙයි (ම)

:       0       0

සමන්ත රොඩ්රාගෝ Tuesday, 18 August 2015 06:30 AM

මෙතන කිසිම අරගලයක් නැහැ උදය ඔයා වගේ උගත් මනුස්සයෙක් ඔහොම වෙන්න එපා. මිනිස්ටර් කෙනෙක් වෙලා ඔයාගේ උගත් කමින් රටට සේවය කරන්න. (නදී)

:       0       0

ඉමේෂ් Tuesday, 18 August 2015 01:56 AM

මේක වෙන්න බැහැ (නි)

:       0       0

සරා Tuesday, 18 August 2015 01:56 AM

අනේ සාදූ සාදූ....!! (නි)

:       0       0

චන්න බුවනක Tuesday, 18 August 2015 02:07 AM

මොකක්ද දන්නෙ නැහැ අරගලය? (නි)

:       0       0

තිලක් Tuesday, 18 August 2015 02:08 AM

දැන්වත් යථාර්ථය තේරුම්ගන්න (නි)

:       0       0

අතුල Tuesday, 18 August 2015 02:27 AM

මොන අරගලයද? (නි)

:       0       0

පොනිල් Tuesday, 18 August 2015 02:35 AM

අපි ඔබ සමඟයි. දැන් රට ඉවරයි (නි)

:       0       0

පියල් Tuesday, 18 August 2015 02:37 AM

අන්තිමට තිබුණු ගෞරවයත් නැතිවුණා (නි)

:       0       0

යොහාන් Tuesday, 18 August 2015 02:40 AM

අනේ අනිච්චේ! (නි)

:       0       0

ටෙරීන් Tuesday, 18 August 2015 03:01 AM

තව පොඩ්ඩක් ඉවසන්නකෝ.... (නි)

:       0       0

ගාමිණී Tuesday, 18 August 2015 03:01 AM

අපි මව්බිම හොරුන්ගෙන් බේරාගතිමු (නි)

:       0       0

ජගත් Tuesday, 18 August 2015 03:06 AM

අයියෝ මෙතුමා වගේ පිවිතුරු ,අවංක ,නිර්මල .ජනතාවාදී ......... නායකයෙක් පරාද වීම ජාතික ව්‍යසනයක් අපේ හදපත්ලෙන් නැගෙන කණගාටුව ! කොහෙද මේ ජන්දා දයකයන්ට කෙළෙහි ගුණයක් දන්නා අය නෙමෙයි! (ම)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 264 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 183 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 990 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site