IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


ගම්මන්පිල අල්ලස් කොමිසමට යන බව කියයි

රනිල් වික්‍රමසිංහ අගමැතිට එරෙහිව අල්ලස් කොමිසමට අද (13) පස්වරු 2.30 ට පැමිණිල්ලක් ඉදිරිපත් කරන බව බස්නාහිර පළාත් සභා මන්ත්‍රී උදය ගම්මන්පිල කියයි. එම පැමිණිල්ල කුමක්දැයි ඇසූ විට ඔහු පැවසූයේ කල් තියා ඒ ගැන කිව නොහැකි බවයි. 



අදහස් (0)

ගම්මන්පිල අල්ලස් කොමිසමට යන බව කියයි

දිලිප් Wednesday, 13 May 2015 06:20 AM

මැස්සෙක් ගිය උඩ කිව්වලු (බ)

:       0       0

දුමින්ද Wednesday, 13 May 2015 06:37 AM

දැන් ප්‍රශ්නකර අල්ලලා කූඩු කරාවිද (බ)

:       0       0

සමන්ති Wednesday, 13 May 2015 03:54 PM

පසුගිය පළාත් මැතිවරණයේදී රුපියල් සිය බැගින් එකතුකළ අයෙක් තමා පත්වූ පක්ෂයෙන් ඉවත්වී චන්දය දුන් අයගේ මානව හිමිකම් කඩකිරීම වියහැක. සමහරවිට මුදල් ගැනීම අල්ලසක්දැයි නොදනිමි.(බ)

:       0       0

සරත් Wednesday, 13 May 2015 07:27 AM

බඩුත් හාමුදුරුවන්ගේ නඩුත් හාමුදුරුවන්ගේ (බ)

:       0       0

සඳුන් Wednesday, 13 May 2015 07:35 AM

මේ අයට ඕන මේක ගොන්පාර්ට් එකක් කරන්න. නැත්නම් කරදර වෙන්න පුළුවන්නේ. (බ)

:       0       0

සෑම් Wednesday, 13 May 2015 07:40 AM

දේශපාලන වශයෙන් මිය ගොස් තිබෙන මෙවැනි මෘත කලේබර තවමත් ප්‍රසිද්ධිය ලබාගන්න උත්සාහ කරනවා. (බ)

:       0       0

රසික Wednesday, 13 May 2015 08:55 AM

ගම්මන්පිල වත් දන්නේ නැහැ තමන් කරන්න යන පැමිණිල්ල මොකක්ද කියල? (ම)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 92 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 892 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 619 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site