ගම්පොළ පුපුරැස්සේ කඩ හතරක් ගිනිගෙන රුපියල් ලක්ෂ 50කට පමණ හානි සිදු වී ඇතැයි ගම්පොළ පොලිසිය පැමිණිලි කැර ඇත.
යකඩ බඩු කඩයක් හා සිල්ලර කඩ ගිනි ගනිද්දී එම ගොඩනැගිල්ලේ සිටි පවුල් 12ක සාමාජිකයෝ ජීවිතය බේරා ගත්හ. ඇඳි වත පමණක් ඉතිරිව ඇති ඔවුන් දැන් විහාරස්ථානයක ලැගුම්ගෙන සිටිතියි වාර්තාවෙයි.
එක කඩයක සිටි බැලලිය ද ඇගේ පැටවුන් ද සමග ගින්නට අසුව පිළිස්සී මියගොස් ඇත.
2025 දෙසැම්බර් මස 16
92
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
892
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
619
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
ගම්පොළ පුපුරැස්සේ කඩ හතරක් ගිනි ගනී
නිත්‍යා Saturday, 02 February 2013 09:34 AM
විපතට පත්වූවන් ගැන කණගාටුයි (ස)
පිටිගල මිලානෝ Friday, 01 February 2013 07:51 PM
විදුලි බල මන්ඩලය මේවට සෘජුවම වගකිව යුතුයි, ඔවුන්ගේ සේවාව සදහා මුදල් ගන්නවා , නමුත් පාරිභෝගියාට විය යුතු සේවාව ලැබෙනවාද කියා සොයා බලන්න කිසිම උනන්දුවක් නැහැ.(නදී)
තුෂාර Friday, 01 February 2013 08:14 PM
ඒ අහිංසක සත්තු ටික බේරගන්න කෙනෙක් හිටියෙ නෑද්ද?(නදී)
ජයේ Friday, 01 February 2013 08:33 PM
කොච්චර පිච්චි පිච්චි ආවත් කිරිකැටි පැටව් ටික දාලා යන්න තරම් හිතක් පහල නොවු උතුම් අම්මා කෙනෙක්.....(ස)
දෝහා Saturday, 02 February 2013 11:45 AM
හිතක් පපුවක් නැති අද සමාජයේ තිරිසන් මිනිස්සුන්ට මේ තිරිසන් සතුන්ගෙන් ගතයුතු පාඩමි බොහොමයි(නදී)
දමි-දෝහා Saturday, 02 February 2013 11:48 AM
තම තමන්ගේ ජීවිත බේරගන්න බැළුවට අර සත්තු ටික බේරගන්න කවිරුත් ඉදිරිපත් වෙලා නැහැනේ.(නදී)
ජෙනි Friday, 01 February 2013 08:49 PM
අනේ පවු. කිසිකෙනෙකුගෙ උදවු නැතුව ඒ අහිංසක සත්තු ටික මැරෙන්න ඇති. අද පිට රටක ඔහොම දෙයක් වුණා නම්, මුලින්ම බේරන්නෙ ඔය සත්තු ටික. දැන් අපේ රට ගුණ දහම් වලින් පිරිහිලා ගිහින්. (නි)
ඉසුරන්දි Saturday, 02 February 2013 11:51 AM
කොහොමත් තිසර සතුන් තුල තියෙන උසස් ගුණ අපේ සමාජයේ මිනිසුන් අතර නෑ (ස)
සනත්123 Saturday, 02 February 2013 12:31 AM
අනේ පව්! අර බැළලිය පැටවු නිසා මැරෙන්න ඇත්තෙ. ඔවුන්ව බේරාගන්න කෙනෙක් නැතිවීම දුකක්. ඒත් ජීවිත නේ. (නි)
සරසි Saturday, 02 February 2013 01:56 PM
තමන්ගේ ළමයින් මරණ මිනිසුන්ට දරු සෙනෙහස ගැන ඉගෙනගන්න මේ තිරිසන් සතා දුන් ආදර්ශය උතුම්.!(නු)