කොටදෙණියාව සේයා දැරියගේ ඝාතනයට නීති විරෝධී ව පාසල් සිසුවෙකු (17) අත්අඩංගුවට ගෙන ඇතැයි ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝෂප් ස්ටාලින් මහතා කළ පැමිණිලි විභාගයට ගැනිම සඳහා එම පාසල් සිසුවා හා ඔහු සමඟ නිදහස් කළ එක්දරු පියාද අද (08) උදේ මානව හිමිකම් කොමිසමට පැමිණියහ.
සිසුවාගේ නීතිඥ තරංග වීරසිංහ මහතා පැවසුවේ පාසල් සිසුවා අද වෙනම පැමිණිල්ලක් ද කරන බවයි.
ලංකා ගුරු සංගමයේ නියෝජිතයෝ හා ගුරු වෘත්තිය සමිති නායකයෝ කිහිප දෙනෙක් ද පැමිණ සිටියහ.
(ඡායාරූප හා වීඩියෝ ළහිරු හර්ෂණ)
2025 දෙසැම්බර් මස 18
387
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
226
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1019
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ගම්පහ සිසුවාත් පොලිසියට එරෙහිව පැමිණිලි කරයි