IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


ගම්පහ සියයට 48 කොළඹ සියයට 44

ඡන්දය අවසන් වීමට පැයක් තිබියදී වැඩිම ඡන්ද ප්‍රතිශතය ගම්පහිනි අඩුම ඡන්ද ප්‍රතිශතය වන්නේ  කළුතරිනි.

ප්‍රතිශතය මෙසේය.

ගම්පහ 48%,ගාල්ල 40%,මාතර 40%,හම්බන්තොට 42%-45%,කොළඹ 44%

ගම්පහ පොලිස් බල ප්‍රදේශයේ  ඡන්ද දායකයින් එක්ලක්ෂ දාහතරදහස් හයසිය අසු පහකින් ඡන්දය පාවිච්චි කැර ඇත්තේ පනස් පන්දහස් හයසිය හැට නවයක් හෙවත් 48.19% පමණි.



අදහස් (0)

ගම්පහ සියයට 48 කොළඹ සියයට 44

රමේස් Saturday, 29 March 2014 04:06 PM

කෝ මේ අපේ කට්ටිය. බොහොම කැතයි වැඩේනම්. විදුලි පුටුවට ගෙනියනවට කැමතියි වගේ.(නදී)

:       0       0

රජින්ද Saturday, 29 March 2014 04:13 PM

නියමයි... හැබැයි මමනම් හිතුවේ ඔයිටත් වැඩිය ජන්දේ දීපු අය අඩුවෙයි කියලා. හැබැයි අවලංගු ජන්ද සංඛ්‍යාවෙන් හොයාගන්න පුළුවන් ලංකාවේ හොර-මගඩි අපේක්ෂකයින් නිසා ඒ ඒ පක්ෂවලටඋනු විනාශය. (නදී)

:       0       0

රජින්ද Saturday, 29 March 2014 04:15 PM

නියමයි, හැබැයි මම නම් හිතුවේ ඔයිටත් වැඩිය ජන්දේ දීපු අය අඩුවෙයි කියලා. හැබැයි අවලංගු ජන්ද සංඛ්‍යාවෙන් හොයාගන්න පුළුවන් ලංකාවේ හොර-මගඩි අපේක්ෂකයින් නිසා ඒ ඒ පක්ෂවලට උනු විනාශය.(නදී)

:       0       0

සංගීත් Saturday, 29 March 2014 04:23 PM

මිනිසුන්ට ඡන්ද එපා වෙලා තියෙන්නේ. ඔක්කොම හොරු නේ ඉන්නේ.(නදී)

:       0       0

චතුර Saturday, 29 March 2014 04:27 PM

ප්‍රතිපල එද්දී ඔය ගාන 60% වෙයි. බලන්නකෝ නැද්ද කියලා.(නදී)

:       0       0

මොහොමඩ් Saturday, 29 March 2014 04:34 PM

මිනිසුන්ට ඡන්ද එපා වෙලා තියෙන්නේ. (අ)

:       0       0

රුවන් Saturday, 29 March 2014 04:37 PM

මාතර අයනම් නියම පතිඵලය දන්නවා ගෝලයන්ගේ වැඩ නිසා (අ)

:       0       0

ෆාරුක් Saturday, 29 March 2014 05:00 PM

මම චතුර සමග එකගයි.(නදී)

:       0       0

චාමර Saturday, 29 March 2014 05:02 PM

මාතර දිස්ත්‍රික්කයේ මේ අඩු ප්‍රතිශතයට පැහැදිලි හේතුවක් තියෙනවා. නිළියන් සහ නුගතුන් දැම්මම මිනිස්සුන්ට ඡන්දෙ දාන්න යන්න එපා වෙන එක සාධාරණයි. සමස්තයක් විදියට මේ උදාසීන භාවය ගැන පාලකයෝ බරපතල ලෙස හිතන්න වෙනවා. සදාචාරාමත් දේශපාලන ගමනක් නැති කොට ඡන්ද දායකයන්ට මේවා එපා වෙන එක සාධාරණයි.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 521 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 267 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1065 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site