මිල ප්‍රදර්ශනය නොකර සහල් විකිණීයැයි ගම්පහ විවිධ සේවා සමූපාකාර සමිතියේ සාමාන්‍යාධිකාරී සමීර ද සේරම්ට ගම්පහ අතිරේක මහේස්ත්‍රාත් හේෂාන්ත ද මැල් මහතා රුපියල් 10,000ක දඩ නියම කළේය.
පාරිභෝගික සේවා අධිකාරිය නඩු පවරා තිබිණි.
2025 දෙසැම්බර් මස 18
387
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
226
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1019
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ගම්පහ සමූපෙටත් දඩ
ගාමිණී - සිරි Friday, 04 July 2014 12:31 PM
සමුපේ නමට පාරිභෝගිකයා ගොස් බඩුගන්නේ මිල ගණන් නොබලා ලාබෙට දෙනවා ඇති කියලා. සුඛෝපභෝගී වෙළඳ සැල්වල බඩුත් පිරිසිදුයි, මිලත් ලාභයි ක්‍රෙඩිට් කාඩ් එකටත් දෙනවා. (නදී)