(තිලකරත්න දිසානායක)
ගම්පහ උඩුගම්පල බටපොත ප්‍රදේශයදී මීට සුළු මොහොතකට පෙර සිදු වූ වෙඩි තැබීමකින් එක් අයකු මියගොස් ඇතැයි පොලිසිය කියයි.
මරණකරුගේ උදර ප්‍රදේශයට වෙඩි පහර කිහිපයක් වැදී ඇති අතර රෝහල් ගත කරන විටත් මියගොස් සිටි බව රෝහල් ප්‍රකාශකයෙක් කීය.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
ගම්පහ වෙඩි තැබීමකින් අයෙක් මරුට
C.K.Lankaputhra Wednesday, 24 August 2022 01:22 PM
මිනීමරුවන් බලයට පැමිණි සමයක් උදාවෙලා වගෙයි. මොකද දැන් ඒ ගොල්ලන් නීතියට උඩින්...!
janaka weerawardana Wednesday, 24 August 2022 03:07 PM
ගම්පහ, අහුන්ගල්ල නම් එහෙම තමයි... ආරක්ෂක ඇමැතිතුමනි, මේ ගැන සොයාබලන්න මොකක්ද මේ ප්‍රශ්නය කියලා...?