IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


ගම්පහ යුක්තිය කිසි බලපෑමකට යට කරන්නේ නෑ

(අංජුල මහික වීරරත්න)

සංවර්ධන ව්‍යාපෘති සකස් කළ යුත්තේ නිලධාරීන්ගේ හිතුමනාපයට නොව පොදු මහජන අවශ්‍යතා සලකා  බව ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.

දිස්ත්‍රික්කයේ සියලුම ආසන හා ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස වලට සාධාරණයක් ඉටුවන අයුරින් එම සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක විය යුතු බවද අමාත්‍යවරයා කීය.

ගම්පහ, දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ  පැවති ගම්පහ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවට සහභාගී වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

ගම්පහ දිස්ත්‍රික්කයේ මත්ද්‍රව්‍ය  ජාවාරම්කරුවන් යුක්තිය මෙහෙයුම යටතේ අත්අඩංගුවට ගැනීම ඉතාම ප්‍රශස්ත මට්ටමක පවතින බව කී අමාත්‍යවරයා  කුමන බලපෑම් පැමිණියත් ඊට නතු නොවී මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බව කීය.

 



අදහස් (4)

ගම්පහ යුක්තිය කිසි බලපෑමකට යට කරන්නේ නෑ

යුක්තිය Monday, 22 January 2024 11:21 AM

ලන්සාගේ ගෙදරත් චෙක් කළාද? මර්වින් සිල්වාගේ ගෙවල් පැත්තත් නිකමට බලන්න... නිකන් ගොන් පාර්ට් දාලා හිත රවට්ට ගන්න එපා ඇමැතිතුමා..!

:       2       20

Rata Perata Monday, 22 January 2024 12:55 PM

කප්පම්කරුවන් කියන කතා...

:       1       16

Hafeel Monday, 22 January 2024 01:41 PM

එහමම ගම්පහ දිස්ත්‍රික්කයේ ඉන්න මහා කප්පම්කාරයවත් කොටු කරන්න මෙහෙයුමක් කළා නම් හොඳයි.

:       1       12

Banda Monday, 22 January 2024 03:16 PM

අර කප්පම් නඩුවටටත් කිසිම බලපෑමක් නැතුව ඇති නේ!!!!

:       0       8

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 283 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 189 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 994 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site