ගම්පහ දිස්ත්‍රික්කයේ අපේක්ෂකයන් ලබා ගත් මනාප ඡන්ද සංඛ්‍යාව ප්‍රකාශයට පත් කිරීමට තවත් පැය දෙකතුනක් යනු ඇතැයි ගම්පහ තේරීම්භාර නිලධාරී ජේ ජේ රත්නසිරි මහතා අද පස්වරු 5.45ට කීවේය.
අත්තනගල්ල ආසනයේ මනාප ගැටළුවක් නිසා නැවත ගණන් කරීම නිසා මනාප ඡන්ද ප්‍රතිඵල දීම ප්‍රමාද වන බවට යන රාවයේ සත්‍යයක් නැතැයි ද රත්නසිරි මහතා පැවසීය.
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
ගම්පහ මනාප පමාවේ
අමිල Sunday, 30 March 2014 08:49 PM
ගම්පහ අසරණ අපේක්ශකයන්ට සරණක් වෙන්නද දන්නේ නැහැ අපහු ගනින්නේ.(දී)
සසිත් Monday, 31 March 2014 10:01 AM
මනාප ගනිනවා කියන්නේ ඉක්මනින් කරන්න පුළුවන් වැඩක් නෙමෙයි. පරක්කු වෙන්න පුළුවන්.(නදී)
කාර්ෂි Sunday, 30 March 2014 06:29 PM
ගම්පහ මනාප පමාවේ.(නදී)
අමින්ත Sunday, 30 March 2014 06:38 PM
ප්‍රතිඵල වෙනස් කරන්න බලනවා වත්ද? (නදී)
කුමාර Sunday, 30 March 2014 06:44 PM
අත්තනගල්ලේ අසරණ වැඩක් වෙනවා වගේ.(නදී)
බණ්ඩාරකිරි හපුගස්වත්ත Sunday, 30 March 2014 07:22 PM
හොරකම් කරලද? (නදී)