IMG-LOGO

ගම්පහ බණ්ඩාරනායක විදුහලට දිනිදු සමෝධන ජයගෙනෙයි

පානදුර ශාන්ත ජෝන් විදුහල සහ ගම්පහ බණ්ඩාරනායක විදුහල අතර ගම්පහදී පැවති අන්තර් පාසල් 19 න් පහළ කි‍්‍රකට් තරගයෙන් කඩුලූ 9 ක ජයක් ලබාගැනීමට ගම්පහ බණ්ඩාරනායක විදුහල සමත්විය.
ජයග‍්‍රහණය සඳහා වූ ලකුණු 89 ක ඉලක්කය හඹායාමට ඔවුන් වැය කළේ  ඕවර 11 ක් පමණි.

බණ්ඩාරනායක විදුහල් පිලේ දිනිදු සමෝධන පළමු ඉනිමේදී ලකුණු 26 කට දවාගත් කඩුලූ 5 ත් සමග සමස්ත තරගයේදී ලකුණු 45 කට කඩුලූ 7 ක් දවාගනිමින් දක්ෂ පන්දු යැවීමක නිරතවිය.
 
ගම්පහ බණ්ඩාරනායක විදුහල පළමු ඉනිම සියලූ දෙනා දැවී 228 (දිනිදු සමෝධන 44, මිහිරාන් ඉඹුලන 31, සහන් ආරච්චිගේ 24, රත්සර විතාන 21, වගීශ වන්නිආරච්චි 21, විනෝද් ශ්‍රීවිඳු 20, මිනොජ් සේනානායක නොදැවී 23, ලහිරු සංජය 28/4, හර්ශ චන්ද්‍රශාන් 13/2,) සහ දෙවැනි ඉනිම එක් කඩුල්ලක් දැවී 91 (සහන් ආරච්චිගේ 47, මිහිරාන් ඉඹුලන නොදැවී 41)

පානදුර ශාන්ත ජෝන් විදුහල පළමු ඉනිම සියලූ දෙනා දැවී 111 (නුවන් දර්ශන 26, ප‍්‍රමෝද් අසංක 23, දිනිදු සමෝධන 26/5, රත්සර විතාන 13/3) සහ දෙවැනි ඉනිම සියලූ දෙනා දැවී 205 (නඳුන් දර්ශන 45, ගිහාන් අනුරාධ 39, අකිල චමින්ද 34, භාතිය හෙට්ටිආරච්චි 82/4, දිනිදු සමෝධන 19/2, රත්සර විතාන 48/2)

**



අදහස් (0)

ගම්පහ බණ්ඩාරනායක විදුහලට දිනිදු සමෝධන ජයගෙනෙයි

තරිඳු Wednesday, 27 February 2013 02:19 PM

නමදිමු බණ්ඩාරනයක විදුහල් මතා....(දී)

:       0       0

තරිඳු Wednesday, 27 February 2013 02:20 PM

නමදිමු බණ්ඩාරනායක විදුහල් මාතා...!!!(ස)

:       0       0

තරිදු Thursday, 28 February 2013 08:40 AM

නමදිමු බණ්ඩාරනායක විදුහල් මාතා.!!!(නදී)

:       0       0

අරවින්ද Wednesday, 27 February 2013 02:42 PM

නියමයි! බණ්ඩාරනායක විදුහල දිනේවා! (නි)

:       0       0

පහන් Wednesday, 27 February 2013 07:43 PM

ගයමූ මව්නී ඔබගුණ හදබැති පාලා .(නදී)

:       0       0

වරුණ Thursday, 28 February 2013 11:48 AM

ඒත් දැන් ක්‍රීඩා ක්ෂේත්‍රයේ කිසිම සංවර්ධනයක් නැහැ. (නි)

:       0       0

ජයංග Wednesday, 27 February 2013 12:20 PM

විශිෂ්ඨයි ඉදිරියටම යමු...! (ස)

:       0       0

ආශ්ලි Wednesday, 27 February 2013 01:04 PM

බණ්ඩාරණායක කොල්ලන්ට ජය වේවා...!! (ස)

:       0       0

අමිල Wednesday, 27 February 2013 01:13 PM

නියමයි ගම්පහ බණ්ඩාරනායක! (නි)

:       0       0

අමිල Wednesday, 27 February 2013 01:13 PM

බණ්ඩාරණායක විද්‍යාලයිනි,සුබ පැතුම් ...!(ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 21 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 603 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 336 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

Our Group Site