වයස 19 න් පහළ ක‍්‍රිකට් තරගාවලියේ පළමු කොටසට ගම්පහ බණ්ඩාරනායක විදුහල සහ රාජගිරිය ජනාධිපති විදුහල උසස්වීම් ලැබූහ. ඒ අනුව මෙම විදුහල් දෙක 2013-14 පාසල් තරගවාරයේදී පළමු කොටසට ක‍්‍රීඩා කිරීමට නියමිතය.
මාතර රාහුල විදුහල සහ ගම්පහ බණ්ඩාරනායක විදුහල අතර කදිරාන ක‍්‍රීඩාංගණයේදී අද (10) අවසන් වූ දෙවැනි උසස් කිරීමේ තරගය විසඳුමකින් තොරව අවසන් වූව ද ප‍්‍රසාද ලකුණකින් බණ්ඩාරනායක විදුහල පෙරමුණට පැමිණියේය.
රාජගිරිය ජනාධිපති විදුහල සහ කේරී විදුහල අතර පැවැති පළමු උසස් කිරීමේ තරගයෙන් ජනාධිපති විදුහල පළමු ඉනිමේ ජය ලබා පළමු කොටසට උසස්වීම් ලැබීය.
2025 දෙසැම්බර් මස 16
10
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
814
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
594
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
ගම්පහ බණ්ඩාරනායක - රාජගිරිය ජනාධිපති පළමු කොටසට එති
රජිත Thursday, 11 April 2013 09:29 PM
මමත් යනවා... (නි)
තරිදු Wednesday, 10 April 2013 11:45 PM
ආඩම්බරයි. (නි)
රවිලාල් Friday, 12 April 2013 01:04 AM
අපේ ජනාධිපතිය හැමදාම දිනුම්! (නි)
චන්දිම Thursday, 11 April 2013 02:54 AM
නියමයි බණ්ඩාරනායක මල්ලිලා, අපි අවුරුදු ගානක් කරපු උත්සාහයක ප්‍රතිපල. පළමු කොටසේත් ශුරයන් වීමට සුභ පැතුම්!!! (නි)
ජනක Saturday, 13 April 2013 10:46 AM
කීප් ඉට් අප්! (නි)
පුෂ්පෙ Thursday, 11 April 2013 09:38 AM
ආඩම්බරයි මල්ලිලා. සුභ පැතුම්! (නි)
ලියනගේ Thursday, 11 April 2013 11:22 AM
සුබ පැතුම් ජය ජය ජනපති ......... (ස)