අද දහවල් වන විටද ගම්පහ දිස්ත්‍රික්කයේ ඡන්දය දැමීම තරමක උදාසීන තත්වයක් පැවතුනද කාන්තා පක්ෂයේ උනන්දුවක් පවතින බව වාර්ථා වෙයි.
අද දහවල් 11.30 වන විට ඡන්දය දැමීමේ ප්‍රතිශතය 25% බව නිරීක්ෂකයෝ කියති.
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
ගම්පහ ඡන්දය උදාසීනයි
විධුෂක Saturday, 29 March 2014 06:48 PM
කාන්තා උනන්දුව ඉහළ ගිය තරමටම තමයි පිරිමිත් උනන්දු වෙලා ඡන්දේ දාන්නේ. මේක තමයි අසත්‍ය නොවන්නා වූ සත්‍යය.(නදී)
ෆ්‍රෑන්ක් Saturday, 29 March 2014 12:59 PM
ගම්පහ විතරක් නෙමෙයි මම හිතන්නේ හැම තැනම ඒ වගේ (දී)
රෝමා Saturday, 29 March 2014 01:55 PM
ගම්පහින් හරියට දෙන්න කෙනෙක් නැහැ (දී)
දිනා Saturday, 29 March 2014 01:58 PM
හරිම සන්තෝසෙන් මේ චන්දෙ දෙන්න යන්නේ (දී)
සම්පත් Saturday, 29 March 2014 02:49 PM
ඔන්න එහෙනම් මගෙත් මනාපය දෙනවා.මටත් දෙයිද ? (දී)
සොම්බී Saturday, 29 March 2014 04:29 PM
ඒ වුනාට ගණං කරනකොට ඔය ගාණ 90%ත් පන්නල එන්නේ.(නදී)