IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


ගම්පහ ගුරුවරු උත්තර පත්‍ර පරීක්‍ෂාවෙන් ඉවත්වෙති

(යොහාන් භාසුර)

ගම්පහ ඝෝතමි සහ සිද්ධාර්ථ විදුහල්වල පිහිටි සාමාන්‍ය පෙළ උත්තර පත්‍ර පරීක්‍ෂණ මධ්‍යස්ථානවල ගුරුවරු උත්තරපත්‍ර පරීක්‍ෂවෙන් ඉවත්ව මේ වන විට ගම්පහ දුම්රිය ස්ථානය ඉදිරිපිට විරෝධතාවක නිතරව සිටිති.

උත්තර පත්‍ර පරීක්‍ෂාව සඳහා ගෙවීම් සම්බන්ධයෙන් ගැටලුවක් හේතුවෙන් මෙසේ උත්තර පත්‍ර පරීක්‍ෂාවෙන් ඉවත් වූ බව ගුරුවරු පවසති.  



අදහස් (3)

ගම්පහ ගුරුවරු උත්තර පත්‍ර පරීක්‍ෂාවෙන් ඉවත්වෙති

කිරිපුතා Thursday, 24 August 2023 03:58 PM

අහෝ ! රපියල් සත මත යැපෙන දරුවන්ගේ අනාගතය

:       2       11

Dinesh Friday, 25 August 2023 05:57 AM

ගුරුවරුන් කරන්නේ රැකියාවක් .ඔයාට බැරිද ගිහින් පිනට වැඩ කරලා එන්න .බස් ගාස්තුවත් ගන්නේ නැතුව

:       1       1

Mrs. Chandima Thursday, 24 August 2023 06:19 PM

පරිගණක ආශ්‍රිතව උත්තර පත්‍ර පරීක්ෂා කළ හැකි පරිදි ප්‍රශ්න පත්‍රය සකස්කළ යුතුය ඛවට යෝජනා කරමි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 363 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 219 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site