ගම්පහ උඩුගම්පොල ගල්පොත්ත හංදියේ නිවසකින් සිරුරු තුනක් සොයා ගත් බව පොලිසිය කියයි.
එස සිරුරු එකම පවුලේ මව, පියා සහ දියණියගේ යැයි සැක කරයි.
වික්‍රමආරච්චිලාගේ ධර්මසේන පෙරේරා නොහොත් සමන්ත (52), හල්ලිඳ කුඹුරේගෙදර විමලාවතී (42), ජලනි කාවිදන්ද්‍යා (අවුරුදු තුන හමාරයි) ඔවුහුය.
එම නිවසේ නවතා තිබූ ලොරිය සහ නිවසේ සේවකයා සොයා ගැනීමට නැතැයි පොලිසිය කියයි.
2025 දෙසැම්බර් මස 18
328
1
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
205
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1001
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ගම්පහ ගෙදරකින් සිරුරු තුනක්
නදීකා Thursday, 10 September 2015 11:22 AM
අනේ දෙවියනේ! (නි)