IMG-LOGO

2025 අගෝස්තු මස 15 වන සිකුරාදා


ගම්පහ ආසාදිතය‍ෝ දින ගණන් නිවෙස්වල

(රන්ජන් කස්තුරි සහ කීර්ති ප්‍රනාන්දු)

ගම්පහ දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල බල ප්‍රදේශ 15ක කොරෝනා රෝගීන් 185ක් දින හතරක පමණ කාලයක් තිස්සේ ඔවුන්ගේ නිවෙස්වලම තබා ඇතැයි සෞඛ්‍ය අංශ සඳහන් කරයි.

ප්‍රතිකාර මධ්‍යස්ථානවල ඉඩ නොමැතිකමින් එම රොගීන්ට නිවෙස්වල සිටීමට සිදුව ඇතැයි ද එය බරපතල අවධානම් තත්වයක්යැයි ද සෞඛ්‍ය අංශ පවසයි.

කොරෝනා රෝගීන් නිවෙස්වල සිටිම නිසා පවුල් වැඩිහිටියන්, වෙනත් රෝගවලින් පෙළෙන්නන්ට වයිරසය වැළඳීමේ අවධානමක් හට ගෙන තිබෙන බව ද සෞඛ්‍ය අංශ සඳහන් කරයි.

කොරෝනා රෝගීන් පිළිබඳව සෞඛ්‍ය අංශවලට අවස්ථා ගණනාවක දැනුම් දී ඇතත් එම රෝගීන්ට ප්‍රතිකාර මධ්‍යස්ථානයක් ලැබී නැතැයි ද වාර්තා වේ.



අදහස් (14)

ගම්පහ ආසාදිතය‍ෝ දින ගණන් නිවෙස්වල

Ratne Thursday, 29 April 2021 02:15 AM

සම්පුර්ණයෙන්ම සර් ෆේල්

:       113       50

ranjith Thursday, 29 April 2021 06:50 AM

බහුතරය ඉන්නේ ජාතියක් ජන්මයක් නැති හරක් එකයි එහෙම හිතෙන්නේ.

:       27       81

දොලේවත්තThursday, 29 April 2021 08:09 AM

දැන්වත් කටපත්ත අදින් නැතුව පැත්තකට වෙලා ඉන්නවද? අපේ ඔළුවලට වෙසමුණි ආරූඪ නොකර ...

:       44       12

Raveendra Thursday, 29 April 2021 02:36 AM

ඇයි හමුදාපතිතුමා කියල තිබ්බේ රෝගී අය දවසට දෙදහසක් හම්බ වුණත් කිසිම ප්‍රශ්නයක් නෑ.පහසුකම් තියෙනවා කියල..

:       61       31

විමල් - මඩවලතැන්න Thursday, 29 April 2021 04:21 AM

ඒ මදිවට ආගමික ස්ථාන වලින් ලවුඩ්ස්පීකර් දාලා කරදර කරනවා ලෙඩ්ඩුන්ට

:       50       23

jayath Thursday, 29 April 2021 05:03 AM

මේක වෙන්න බැහැ මොකද හමුදාපතිතුමා ( අපි ඉතාම ගරු කරන මහත්තයෙක් ) කියනවා 1000ක් නෙමි 2000 ක් ආවත් ප්‍රශ්නයක් නැහැ කියල ඉතින් දෙයියනේ කොහොමද ලෙඩ්ඩු ගෙදර ඉන්නේ ! මේක ආණ්ඩුව අපහසුතාවයට පත්කරන්න විරුද්දවාදීන් ගොතන කතාවක් වෙන්නත් බැරි නැහැ !!!!

:       30       31

Ruwan R Thursday, 29 April 2021 05:41 AM

ලංකාවේ විතරක් නොවේ... අනෙක් පැතිවලත් එහෙමම තමයි.

:       5       56

ආර්.ඤාණදාස Thursday, 29 April 2021 06:44 AM

අපේ සෞඛ්‍ය අංශයේ තරම මේ වැඩවලින් නොපෙනේද?

:       31       3

Mann Thursday, 29 April 2021 06:53 AM

හදුනාගත් ආසාදිතයන් නිවෙස් වල නිරෝධායනය කරන අතරතුර ජංගම සෞඛ්‍ය සේවා මගින් ඔවුන් පිළිබඳ නිරතුරුවම නිරීක්ෂණය කිරීම හා ක්‍රියාත්මක වීම වඩා ඵලදායී ක්‍රමවේදය යි

:       0       21

fairoos Thursday, 29 April 2021 07:48 AM

කොරෝනා නෙවෙයි රට විකුණුවත් කමක් නෑ... වහල්ලුන්ට සර් හොඳයි.

:       49       22

anula Thursday, 29 April 2021 08:05 AM

ලංකාවේ විතරක් නෙමෙයි, මම ඉන්න රටේත් කොරෝනා පොසිටිව් වුණොත් ගෙදර නිරෝධායනය වෙන්න ඕනෑ. විවේකීව හුස්ම ගන්න අපහසුතා ඇති වුණොත් විතරයි ඉස්පිරිතාලයට එන්න කියන්නේ...

:       4       85

Vira Thursday, 29 April 2021 08:24 AM

" අපි තමයි හොඳටම කෙරුවේ " මතක්වෙනවා.

:       12       28

aruna Thursday, 29 April 2021 09:06 AM

පොසිටිව් වෙන හැමෝම මොකටද ඉස්පිරිතාලේ දක්කන් යන්නේ ගෙදර නිරෝධායනය වෙන එක තමයි ලෝකේ හැම රටකම කරන්නේ ලංකාවේ ඇරෙන්න... ලංකාවේ ඉතින් නිතරම අමුතු වැඩනේ කරන්නේ අමාරු වෙන ලෙඩ්ඩු තමයි ඉස්පිරිතාලේ එක්ක ගෙන යන්න ඕනැ... එතේ ඔකට ඉස්පිරිතාලේ නිකන් බොරුවට පිරෙන එකත් නවතිනවා...

:       0       35

ranjith Thursday, 29 April 2021 12:36 PM

තව සංචාරකයෝ ගෙන්වා ගන්න, දුප්පත් වෙලා පිටරට සුද්දන්ගෙන් හරි කීයක් හරි හොයාගන්න තරමට රටේ මුදල් උත්පාදනය කරන්න ගම් මට්ටමින් කර්මාන්ත හදලා.. රක්ෂා දුන්නා නම් හොඳ නැතිද?

:       14       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 103 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 883 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 380 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

Our Group Site