( තිලකරත්න දිසානායක සහ ටෝනි කරුණානායක)
ගම්පහ අධිකරණය ඉදිරිපිටදී අද (27) දහවල් වෙඩි තැබීමක් සිදුව ඇති අතර මෙහිදී තුවාල ලැබූ පුද්ගලයින් සිව් දෙනෙකු ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලට ඇතුලත් කොට ඇති බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.
නඩු විභාගයක් සදහා පැමිණි පස් පොඩ්ඩා නමැත්තා සහ ඔහු සමග පැමිණි පිරිසකට , වාහනයකින් පැමිණ ඇති යමෙකු හෝ පිරිසක් විසින් මෙම වෙඩි තැබීම සිදු කොට ඇත.
සිද්ධියෙන් තුවාල ලැබූ සිව්දෙනා මේ වන විට ගම්පහ රෝහලෙහි දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බව කළ විමසුමකට පිළිතුරු දෙමින් රෝහල් අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සමන් පතිරණ මහතා පැවසීය.
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
ගම්පහ අධිකරණය ඉදිරිපිට වෙඩි තැබීමක්