(තිලකරත්න දිසානායක)
ගම්පහ දිස්ත්‍රික්කයෙහි කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව අද (10) උදෑසන වනවිට ගතවූ පැය 24 ක කාලය තුල 1213 හමුව ඇති බවත් මින් 202 ක් වන වැඩිම පිරිසක් බියගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් හමුව ඇති බවත් දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයීය දත්ත සදහන් කරයි.
සෙසු සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයන් ආශ්‍රිතව ආසාදිතයින් හමුවීම ගම්පහ - 193 ක්, මහර - 152 ක්, අත්තනගල්ල - 140 ක්, ජාඇල - 127 ක්, රාගම - 100 ක්, වත්තල - 67 ක්, දිවුලපිටිය - 58 ක්, කැලණිය - 50 ක්, සීදූව - 37 ක්, දොම්පෙ - 24 ක්, කටාන සහ මිනුවන්ගොඩ කොට්ඨාසයන්ගෙන් - 22 දෙනෙකු බැගින්, මීගමුව - 10 ක් සහ මීරිගම - 9 දෙනෙකු වශයෙන් සිදුව ඇත.
පැය 24 ක් තුල කර්මාන්තශාලා ආශ්‍රිතව ආසාදිතයින් හමුවීම 62 කු වශයෙන් සිදුව ඇති අතර එය ආයෝජන කලාපය කටුනායකකින් ආසාදිතයින් - 33 දෙනෙකු සහ බියගමින් ආසාදිතයින් 29 දෙනෙකු වශයෙන් සිදුව ඇත.
එම කාලය තුල ආසාදිතයින් 423 දෙනෙකු ප්‍රතිකාර පිනිස රෝහල් ගත කිරීමට පියවර ගෙන ඇති අතර සැක සහිත රෝගීන් 61 දෙනෙකු රෝහල් ගත කොට ඇති බවත් ආසාදිතයින් 280 දෙනෙකු ඔක්සිජන් සහිත ප්‍රතිකාර ලබන ආසාදිතයින් සංඛ්‍යාව 280 දෙනෙකි.
ආසාදිතයින්ගේ පළමු පෙළ ආශ්‍රිතයින් 21,840 දෙනෙකු නිවෙස්වල ස්වයං නිරෝධායනයට ලක් කිරීමට පියවර ගෙන ඇත.
2025 නොවැම්බර් මස 17
24
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
872
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2507
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
ගම්පහින් පැය 24 කදී ආසාදිතයින් 1213ක්
chitra Wednesday, 11 August 2021 08:35 AM
සෑම පළාතකම පාහේ ගම්පහ දිස්ත්‍රික්කය, බියගම, වඩුවගම, දෙල්ගොඩ යන ප්‍රදේශ වල ජනතාවට එන්නත ලබා දිය යුතුය.සෑම ගමකම පළමු එන්නත පන්සලේදී ලබා දෙනු ඇත, දෙවනුව කථා නොකරයි