IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


ගම්පහින් කාන්තාවෝ හතරක්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ලෝකයේ ප්‍රථම අග්‍රාමාත්‍යවරිය මෙන්ම විධායක ජනාධිපතිවරියක් බිහිකළ පක්ෂයක් බවත් කාන්තාවන්ට පාර්ලිමේන්තුවට මෙන්ම පළාත් සභාවට යාමට දොරගුළු විවර කළ පක්ෂයක් බවත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනී සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ මහත්මිය අද නාමයෝජනා බාර දීමෙන් අනතුරුව ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවසුවේය.

දේශපාලනයේදී වැඩිපුර කාන්තා නියෝජනයක් අවශ්‍ය බවත් ඒ වෙනුවෙන් ගම්පහ දිස්ත්‍රික්කයෙන් තමන්ද ඇතුළව කාන්තාවන් හතර දෙනෙකු මෙම මැතිවරණය සඳහා ඉදිරිපත්ව සිටින බවත් ඇය කීවාය.

 11



අදහස් (0)

ගම්පහින් කාන්තාවෝ හතරක්

රුවන් Monday, 13 July 2015 05:22 PM

ඔවුන්ට මිනිසුන් නිසි පිළිතුරු දෙනු ඇත (නි)

:       0       0

විජිත් Monday, 13 July 2015 06:36 PM

ටිරාන් මල්ලි, මමත් කටානේ කෙනෙක්. මට නම් තේරෙන්නේ නැහැ ඔයාගේ කතාවේ තේරුම. (නි)

:       0       0

කොස්වත්ත Monday, 13 July 2015 12:04 PM

මොනවා කිවුවත් වැඩක් නැහැ කටානට කරපු දෙයක් නැහැ ඔයා (බ)

:       0       0

සජිත් Monday, 13 July 2015 12:09 PM

යු.එන්.පියෙන් ඉල්ලනවා කිව්වා නේද? (ර)

:       0       0

නිමල් Monday, 13 July 2015 08:00 PM

හොඳයි. ජයවේවා! (නි)

:       0       0

නුවන් Monday, 13 July 2015 08:09 PM

"ලේඩීස් ෆස්ට්" කියලා කියනවනේ! අපේ කාන්තාවන්ට ජය! (නි)

:       0       0

ටිරාන් Monday, 13 July 2015 12:31 PM

සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ මහත්මිය නැත්නම් අපිට කටාන කියලා ගමකුක් නැහැ (නි)

:       0       0

යෝනක Tuesday, 14 July 2015 12:57 AM

කාන්තා ඔබ පෙරට ඒම හොඳ ආරම්භයක සුබ ළකුණක් (නි)

:       0       0

දම්මික Monday, 13 July 2015 02:54 PM

මේ පාරනම් බොහොම දරුණුවට මෙයා පරදිනවා. (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 142 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 951 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site