තරුණයින් බිය ගන්වා ඔවුන් සතු රන්මාල ජංගම දුරකථන ඇතුළු වටිනා බඩුමුට්ටු කොල්කන්නකු බව කියන තරුණයකු ග්‍රෑන්ඩ්පාස්හිදී අත් අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
දුර බැහැර සිට කොළඹට පැමිණෙන කොළඹ නුහුරු තරුණයින් පිටකොටුවේ පාළු ප්‍රදේශවෙත කැඳවාගෙන ගොස් බෝම්බයක් පෙන්වා රන්බඩු සහ වටිනා භාණ්ඩ පැහැරගනිතියි පොලිසිය පවසයි.
ඔහු ලියාපදිංචි අපරාධකරුවකු බවද පොලිසිය කියයි.
2025 දෙසැම්බර් මස 18
354
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
213
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1009
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ගමෙන් කොළඹ එන තරුණයන් මංකොල්ල කාලා
යාපා Thursday, 17 September 2015 07:20 PM
මේවා කාට කාටත් හොඳ පාඩම් (නි)