IMG-LOGO

2025 නොවැම්බර් මස 13 වන බ්‍රහස්පතින්දා


ගාමිණී වික‍්‍රමසිංහ එසැණට අහිමි වෙයි.

ලංකාදීප පත‍්‍රයේ බලංගොඩ විශේෂ වාර්තාකරු ගාමිණි වික‍්‍රමසිංහ මහතා හදිසි අනතුරකින් අද අභාවප‍්‍රාප්ත විය. පනස් පස්වියැති දෙදරු පියකු වන ගාමිණි  වෘත්තියෙන් කී‍්‍රඩා උපදේශකවරයෙකි. ඔහුගේ යතුරුපැදිය පෞද්ගලික බසයක ගැටීමෙන් මේ අනතුර සිදුවිය.



අදහස් (0)

ගාමිණී වික‍්‍රමසිංහ එසැණට අහිමි වෙයි.

අජිත් අමරවීර Friday, 20 January 2012 09:21 PM

ඔබට නිවන් සුව

:       0       0

Wasantha Hill Saturday, 21 January 2012 10:41 AM

ගාමිණී වික්‍රමසිංහ මහතාට නිවන් සුව ලැබේවා.

:       0       0

Rajeeva Doha Saturday, 21 January 2012 11:07 AM

මිනිසකු ලෙසින් ජිවත්වුණ. මිනිස් ලොව මිනිසකු මියගිය නිසා දුක. මරණයට නොවේ.

:       0       0

කමල් Saturday, 21 January 2012 05:35 PM

ගාමිණි මහත්තයා ඔබට නිවන් සුව අත්වේවා. බලංගොඩට ලොකු පාඩුවක් අනේ.

:       0       0

සුජීව Thursday, 19 January 2012 07:37 PM

නිවන් සැප ලැබේවා

:       0       0

සුදත් Thursday, 19 January 2012 08:51 PM

ගාමිණී වික්‍රමසිංහ මහතාට නිවන් සුව ලැබේවා.

:       0       0

Aravinda Thursday, 19 January 2012 09:10 PM

හරිම දුකයි බලංගොඩ හිටපු නිහතමානිම මිනිසා. ගාමිණී මාමේ ඔබට නිවන් සුව

:       0       0

DHANUKE Thursday, 19 January 2012 09:15 PM

ඔබට නිවන්සුව පතන අතර ඔබ අපට කළ සේවයට ස්තුත් වන්ත වෙමි

:       0       0

ටෝනි Thursday, 19 January 2012 10:54 PM

කාටවත් කරදරයක් නැති, හොද හදවතක් ඇති බලංගොඩ නගරයට හොද සේවයක් කල මිනිසෙක්. ඔබට නිවන් සුව ලැබේවා..

:       0       0

ජයී Friday, 20 January 2012 03:14 AM

ශෝකජනක අකල් මරණයකින් අපෙන් වෙන් උවත් අපට කළ සේවයෙන් ඔබ අප හදතුල අමරණීයයි. ඔබගේ සේවයට ඉතාමත් ස්තුති වන්ත වන අතර ඔබට නිවන් සුව පතමි.

:       0       0

නිලන්ත Friday, 20 January 2012 03:20 AM

ගාමිණී වික්‍රමසිංහ මහතාට නිවන් සුව ලැබේවා,ඔබට නිවන්සුව පතන අතර ඔබ අපට කළ සේවයට ස්තුත් වන්ත වෙමි

:       0       0

හේමා Friday, 20 January 2012 11:20 AM

මාධ්‍ය මීට වඩා හඬක් නගන්න රිය අනතුරු අඩු කරන්න ....මාධ්‍යයට තමා එය හොඳින් ඉටු කල හැක්කේ.ගාමිණී මහතාට නිවන් සුව....

:       0       0

එම්.පී.පී. ගුණසිංහ Friday, 20 January 2012 12:20 PM

නිවන් සුව පතන්නෙමු

:       0       0

යොහාන් භාසුර Friday, 20 January 2012 01:18 PM

ගාමිණී මහත්තයා මිනිසුන් අතරේ රත්තරන් මනුෂ්‍යයෙක්

:       0       0

Nirmal Friday, 20 January 2012 01:25 PM

නිවන් සැප ලැබේවා...

:       0       0

thilaka Friday, 20 January 2012 02:22 PM

නිවන් සැප ලැබේවා

:       0       0

Anu Friday, 20 January 2012 03:53 PM

නිවන් සැප ලැබේවා

:       0       0

ශ්‍යාමන් Thursday, 14 June 2012 01:20 AM

ඔය පල දුන්නා.මුලින්ම ඔබේ පුතා ඔබ අතින් මලා. ඊළඟට තමන්. ඕවට කියන්නේ කල කම් පල දේ කියලයි. ඔය පත්තරෙන් මිනිස්සු, අසරණ දරුවෝ, ගැනු කී දෙනෙක්ගෙ ජීවිත සඳහටම නැති කළාද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 695 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2366 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1734 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site