IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


ගාමිණී දිසානායක අනුස්මරණ කි‍්‍රකට් තරගාවලිය සෙනසුරාදා සිට

ශී‍්‍ර ලංකා කි‍්‍රකට් පදනමේ නිර්මාතෘ ගාමිණි දිසානායක මහතා අනුස්මරණය කිරීම සඳහා ශී‍්‍ර ලංකා කි‍්‍රකට් පදනම් කණ්ඩායමත් ඉන්දීය කි‍්‍රකට් සම්මේලන කණ්ඩායමත් අතර වාර්ෂික කි‍්‍රකට් තරගාවලිය හෙට (24 වැනිදා) කොළඹ ආර්. පේ‍්‍රමදාස කී‍්‍රඩාංගණයේදී ආරම්භ වෙයි. මෙම කි‍්‍රකට් තරගාවලිය මෙතැන් සිට වාර්ෂික විශේෂාංගයක් වනු ඇත. තරගාවලියේ සමාරම්භක තරගය සඳහා ප‍්‍රධාන ආරාධිතයා වශයෙන් ඉන්දීය කි‍්‍රකට් සම්මේලනයේ සභාපති මෙන්ම ඉන්දීය පාර්ලිමේන්තු මන්තී‍්‍ර වී. හනුමන්තා රා ඕ මහතා සහභාගි වන අතර විශේෂ ආරාධිතයකු වශයෙන් තමිල්නාඩු කි‍්‍රකට් සම්මේලනයේ සභාපති ජේ. එම්. හරූන් මහතා සහභාගි වෙයි.

  1. ශී‍්‍ර ලංකා කි‍්‍රකට් පදනම් කණ්ඩායම
  2. ඉන්දීය කි‍්‍රකට් සම්මේලන කණ්ඩායම
             



අදහස් (0)

ගාමිණී දිසානායක අනුස්මරණ කි‍්‍රකට් තරගාවලිය සෙනසුරාදා සිට

අමිල කටුනායක Saturday, 24 November 2012 11:17 AM

ගාමිණී වෙනුවෙන් මෙහෙම දෙයක් කරන එක හොඳයි

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 69 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 868 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 615 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site