IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


ගැමුණුගේ සංගමය කළු කොඩි අකුළා ගනී

රුපියල් 5000 දුම් පරීක්ෂණ ගාස්තුවට හා අයවැයෙන් සහන නොදුන්නැයි විරෝධය දක්වමින් පෞද්ගලික බස්රථවල ක්‍රියාත්මක කරන කළුකොඩි එසැවීමේ ක්‍රියාවලියෙන් තම සංගමය තාවකාලිකව ඉවත්වූ බව ලංකා පෞද්ගලික බස් සංගමයේ සභාපති ගැමුණු විජේරත්න පවසයි.

සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍ය මලික් සමරවික්‍රම සමග තම සංගමය පැවැත්වූ සාකච්ඡාවක ප්‍රතිඵල ලෙස මෙම තීරණය ගත් බවත් ඔහු කියයි.



අදහස් (0)

ගැමුණුගේ සංගමය කළු කොඩි අකුළා ගනී

දහම් Wednesday, 09 December 2015 01:09 PM

මේ යූ එන පී එකෙන් ඡන්දෙ ඉල්ලලා ඡන්ද 2000 ගත්ත එක්කෙනා නේද. (අ)

:       0       0

විකුම් Wednesday, 09 December 2015 01:34 PM

මඟීන්ට සිදුවෙන්න ඕනෑ යුතුකම් ඉටුවෙනවා නම් තමයි හොඳ. පුළුවන් හැම වෙලාවකම මම නම් යන්නේ සීටීබී වල. (නි)

:       0       0

අම්බන්ගොඩ Wednesday, 09 December 2015 01:34 PM

මඟී ප්‍රවාහන සේවා වල වැරදි සඳහා වෙනම නීති සමඟ දඬුවම්/දඩ තිබිය යුතුයි. (නි)

:       0       0

නිවන්තක Wednesday, 09 December 2015 01:58 PM

කොහොමත් අන්තිමේදී වෙන්නේ ඕකනේ (නි)

:       0       0

සේන Thursday, 10 December 2015 05:08 AM

බස්වල ගමන් කරන මගීන්ගේ දවසේ කාලසටහන හදන්නේ ප්‍රයිවට් බස් වල රියදුරායි කොන්දොස්තරයි. ඕන වෙලාවට තමයි බස් එක පටන්ගන්නේ ඊට පස්සේ ඉතින් කොට කොට යන එකයි කරන්නේ. වෙනත් රටවල් එක්ක බලන කොට කනගාටුයි කියන්න (ම)

:       0       0

මගියා Wednesday, 09 December 2015 01:58 PM

කළු කොඩිය තියා ගත්තොත් හොදයි පරෙස්සම් කරලා තමුන්ගේම මල ගෙදරට දාගන්න. ඕක වහල දල ලංගම පෙර වගේ ගේන කල් දුප්පත් මගී ජනතාවට දෙයියන්ගේම පිටියි.(අ)

:       0       0

අරුණ Wednesday, 09 December 2015 02:14 PM

කොහොමත් ගැමුණුට අන්තිමට කරන්න වෙන්නේ ඕක තමයි (නි)

:       0       0

මොහාන් Thursday, 10 December 2015 05:28 AM

ලංකාවේ ඉන්න වෘත්තීය සමිති කාරයෝ නිසා ලංගම ආපහු දියුණු කරන්න බැහැ. (බ)

:       0       0

බමුණු ආරච්චි Thursday, 10 December 2015 12:26 AM

ඇයි කළු කොඩි අකුළා ගත්තේ? බස් වලට දුම් සහතිකය ඕනෑ නැහැ කිවුවද? (නි)

:       0       0

ජනක Thursday, 10 December 2015 12:36 AM

එයාලා එයාලගේ මඩිය ගැන විතරයි හිතන්නේ. මහජනයා ගැන කිසිම දෙයක් බලන්නේන නැහැ (නි)

:       0       0

ජනක Thursday, 10 December 2015 12:37 AM

කමනිගේ කතාව මසුරන් (නි)

:       0       0

විජිත් Wednesday, 09 December 2015 12:14 PM

කවදාහරි දවසක ගැමුණු සහ ඔහුගේ පුද්ගලික බස්රථ සේවය අපේ රටෙන් නැත්තටම නැතිවෙලා, අපි කුඩා කාලේදී වගේ විනීත රියදුරන් කොන්දොස්තරවරුන් සිටිනා රජයේ "ලංගම " නැවතත් මහජන ප්‍රසාදය දිනාගනිමින් රටේ සෑම ප්‍රදේශයක්ම දිග්විජය කරාවි. (නි)

:       0       0

කමනි Wednesday, 09 December 2015 12:23 PM

මගීන්ට සලකන්නේ සත්තුන්ට වගේ. මේ අයට විතරයි අයිතිවාසිකම් තියෙන්නේ. (අ)

:       0       0

දුමින්ද Thursday, 10 December 2015 03:40 AM

ආචාර්ය ගැමුණුට නොදෙවෙනි (ම)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 520 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 266 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1064 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site