IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


ගමට පාරක් ඉල්ලා ගම්මු පාරට බසිති

කරන්දෙණිය ගම්පහකට යාමට ඇති පාරක් අලුත්වැඩියා කර නොදුන්නැයි කියමින් ගැමියෝ සියයක් පමණ පිරිසක් ඇල්පිටිය අම්බලන්ගොඩ අධිවේගී මර්ග පිවිසුම් මග අවහිර කර උද්ඝෝෂණයක් ඇරැඹුහ.



අදහස් (0)

ගමට පාරක් ඉල්ලා ගම්මු පාරට බසිති

රංග Saturday, 18 May 2013 07:23 PM

ලංගම කට්ටිය හිටියා නම් ගමට පාර එපා කියලා රජයට සහය පල කරලා උද්ඝෝෂනය කරයි. මම හිතන්නේ එතන ලංගම කට්ටිය නැද්ද කොහෙද? (නි)

:       0       0

ගාමිනි Saturday, 18 May 2013 07:41 PM

ආ... මෙතන නම් හාමුදුරුවොත් ඉන්නවා. හැබැයි ටයර් පුච්චලත් තියෙනවා මීනී පෙට්ටියක් තමයි අඩු. (නි)

:       0       0

චාමර Saturday, 18 May 2013 08:49 PM

දැන්වත් බලධාරීන්ගේ ඇස් ඇරුනොත් හොඳයි. (නි)

:       0       0

පෙරේරා Saturday, 18 May 2013 11:52 AM

ඒ ගමන්ම විජයග්‍රහණයත් සමරුවේ නැත්තේ මොකද? (ස)

:       0       0

සරත් Saturday, 18 May 2013 09:55 PM

හැමදාම පත්තර බැලුවාම මිනිස්සු පාරේ. එතකොට ආණ්ඩුවේ අය කියන විශාල සංවර්ධනය කොහේද තියෙන්නේ? (නි)

:       0       0

ඩිල්ෂාන් Sunday, 19 May 2013 01:44 PM

මිනිස්සු පාර හදලා දෙන්න කියලා උද්ඝෝෂණය කරනවා. පස්සේ ඡන්දේ දෙන්නෙත් ඔය ඉන්න පාලකයන්ටම තමයි.(නදී)

:       0       0

Lakshitha Gunawardana Monday, 27 May 2013 11:54 AM

හොඳයි

:       0       0

හේරත් Saturday, 18 May 2013 01:56 PM

තව පොඩ්ඩක් කල් තියනවා එතකන් ඉන්න...(ස)

:       0       0

කපිල Saturday, 18 May 2013 02:31 PM

කරුණාකර මේ සඳහා අවධානය යොමුකර පාර සංවර්ධනය කර දෙන්න. (ස)

:       0       0

නාරෝෂන් Saturday, 18 May 2013 02:50 PM

අනේ එතකොට ගමට පාරක් එපා කියලා කවුරුත් වර්ජන කලේ නැත්ච දන්නේ නැහැ. (ස)

:       0       0

ප්‍රනාන්දු Saturday, 18 May 2013 02:56 PM

සටන් ක්‍රියා තමයි තේරෙන එකම බාෂාව. ඔබට ජය ! (ස)

:       0       0

උපාලි Saturday, 18 May 2013 03:06 PM

අනේ මහත්වරුනේ, හැම එකටම ටයර් ගිනිතියන්න එපා. ඔබේ ප්‍රශ්න විසඳන්න ඔය ප්‍රාදේශීය සභාවේ ඉන්නවා නේද කට්ටිය ඔබත් චන්දෙ දීපු. ඒ ගොල්ලන්ට කියන්න. (ස)

:       0       0

රන්ජනී Saturday, 18 May 2013 03:07 PM

චන්ද පොරොන්දුවක් කඩ කරලා නේද? දෙන්න එපා චන්දෙ(ස)

:       0       0

ගාමිණී-සිරි Saturday, 18 May 2013 05:23 PM

හොඳට තිබුන කරන්දෙනියට තමා හරම උල්කාපාතයක්ම කඩා වැටෙන්නේ. ගම් 5 කටම යන්න තියෙන පාර අලුත්කරලා දුන්නා නම් ඉවරනේ,අනවශ්‍ය වියදම් මගහැරලා! (නි)

:       0       0

නෙතුමි Saturday, 18 May 2013 06:08 PM

කවදාහරි පාරට බැහැලා යටිගියෙන් කෑගහනකන් අපේ බලධාරීන්ගේ ඇස කන් ඇරෙන්නේ නැහැනේ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 142 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 951 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site