නායයාමේ දැඩි අවධානමකට ලක්ව ඇති නුවරඑළිය යුනික් විව් ගම්මානයේ නිවාස 50 ක් හැකි ඉක්මනින් එම ස්ථානයෙන් ඉවත් කළ යුතුයැයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ නායයෑම් අධ්‍යයන අංශ ප්‍රධානී ආර්.එම්.එස්.බණ්ඩාර මහතා පවසයි. අනාරක්ෂිත ලෙස පස්කණ්ඩි කපා දැමීම හා ජලමාර්ග අවහිර වන ආකාරයෙන් ඉදිකිරීම් කැර ඇති බැවින් වැස්සත් සමඟ ඕනෑම වේලාවක මේ ස්ථානය නායයෑමට ඉඩ ඇති බව ද භූ විද්‍යාඥයෝ කියති.
2025 දෙසැම්බර් මස 16
91
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
890
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
618
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
ගමක් ඉවත්කරන ලෙස භූ විද්‍යාඥයෝ කියති.
චන්ද්‍රසිරි Friday, 09 November 2012 10:53 PM
හොද වැඩක්. ඒත් මිනිස්සු යන්න කැමතිවෙයිද? (නි)
ශාන් Saturday, 10 November 2012 10:16 AM
ඊට පස්සේ හෝටලයක් හදාවිද දන්නේ නෑ (ස)
පිටිගල Friday, 09 November 2012 08:30 PM
භූ විද්‍යාඥයන්ගේ අනාවැකි සම්බන්ධව සතුටු වෙමු...කාලගුණේ වගේ නෙමෙයි (ස)
චතුල වෙරෝනා Friday, 09 November 2012 10:02 PM
වර්ජනය කර කර ඉන්නෙ නෑතුව ඉක්මනට අයින් වෙන්න. ජීවිත බේරාගන්න. (නි)
දර්ශන Saturday, 10 November 2012 11:43 AM
පනින්න පෙර සිතා බලනු (ස)