IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


ගැබ් නසන, සිසුන් නසන පෙති තමිල්නාඩුවෙන්

වෙළඳපොළ වටිනාකම රුපියල් එක් කෝටි තිස් තුන් ලක්ෂයක් වටිනා ගබ්සා පෙති සහ සිසු දරුවන්ගේ මනස විකෘති කරණ පෙති තොගයක් ඉන්දියාවේ චෙන්නායි නුවර සිට රැගෙන ආ ශ්‍රී ලාංකිකයෙක් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී  අද අළුයම  අත් අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක ලෙස්ලි ගාමිණී මහතා පැවසුවේය.

සැකකරු කල්මුණේ පදිංචි 44 හැවිරිදි පුද්ගලයෙකි.

ඔහුගේ ගමන් මල්ලේ තිබී ගබ්සා පෙති 6800 ක් සිසු දරුවන්ගේ මනස විකෘති කරන පෙති 116465 තිබු බව රේගුව කියයි.

සැකකරු ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යු.එල් 126 දරණ ගුවන් යානයෙන් ඊයේ අළුයම දිවයිනට පැමිණ ඇත.

මේ පිළිබඳ වැඩිදුර විමර්ශණ කටයුතු රේගු අධිකාරී පී ගුණසේකර, සහකාර රේගු අධිකාරීවරුන් වන වයි. කුලසේකර, ෙජ්.ඒ.පී.යු ජයවීර සහ යු.ඩී.ෙජ් මොන්ටි යන නිලධාරීහු සිදු කරති.
   

 



අදහස් (0)

ගැබ් නසන, සිසුන් නසන පෙති තමිල්නාඩුවෙන්

ගුරුගේ Sunday, 09 August 2015 12:44 PM

මුන් නිසා තමයි සිංහල ජාතිය වඳ වෙන්න‍ේ. මුන් එල්ලලා මරන්න ඕනේ..(බ)

:       0       0

ශ්‍රී වික්‍රම Sunday, 09 August 2015 01:06 PM

මේවා කරන අයට උපරිම දඬුවම් දෙන්න ඕනෑ (නි)

:       0       0

රූපසිංහ Sunday, 09 August 2015 01:10 PM

ඉතින් වැරදිද අර හාමුදුරුවෝ කියන එක? ඔවැනි දේවල් කරන බව කිවුවේ දැනට අවුරුදු ගණනාවකට ඉහතදී නේද? (නි)

:       0       0

සුමිත් Sunday, 09 August 2015 01:37 PM

මොවුන්ගේ නම්ගම් ප්‍රසිද්ධ කරන්න අපිටත් දැනගන්න (නි)

:       0       0

මොරිස් Sunday, 09 August 2015 01:41 PM

උපරිම දඩුවම් ලබාදෙන්න (නි)

:       0       0

යසපාල Monday, 10 August 2015 03:25 PM

මෙහෙමත් අපරාධ? (නි)

:       0       0

ප්‍රියන්ත Sunday, 09 August 2015 02:39 PM

ඉන්දියාවේ ඉදල තව පාලම් දමන්නයි කතාව (බ)

:       0       0

මොහොමඩ් Sunday, 09 August 2015 08:39 AM

මොහුට දැඩි දඬුවම් ලබාදෙන මෙන් ඉල්ලා සිටිමි. එමෙන්ම රේගු නිලධාරින්ට ස්තුතිවන්ත වෙමි (නි)

:       0       0

ෆස්රුල් ගෆූර් - කටාර් Sunday, 09 August 2015 08:44 AM

මොහුට විරුද්ධව නඩු පවරා උපරිම දඬුවම ලබාදිය යුතුයි. (නි)

:       0       0

සේන Sunday, 09 August 2015 09:18 AM

මේ දේවල් වලින් අපේ ජාතිය විනාශ වෙනවා (නි)

:       0       0

පතිරන Sunday, 09 August 2015 09:33 AM

ඉපදෙන්න ඉන්න දරුවෝ මරනවා. ඉපදුනු දරුවාගේ මොළේ අවුල් කරනවා. මට පෙනෙන්නේ මේවා සංවිධානාත්මකව කරනවා වගේ. (නි)

:       0       0

ද සිල්වා බර්ලින් Sunday, 09 August 2015 09:43 AM

දැන් ඉන්දියාවෙන් කතාවෙනවා මන්නාරමේ සිට තමිල්නාඩුවට පාලමක් හදන්න. එහෙම වුණොත් මේවා ලංකාවට එන්නේ ලොරි පිටින් (නි)

:       0       0

පසන් Sunday, 09 August 2015 09:43 AM

මේ වැඩ කරන අයගේ නම් ගම් දාන්න අනෙක් අයත් දැනුවත් වෙන්න (නි)

:       0       0

චමල් Sunday, 09 August 2015 09:47 AM

ඔහුගේ නම දාන්න අපිටත් දැනගන්න (නි)

:       0       0

සේපාල Sunday, 09 August 2015 09:47 AM

මෙවැනි අමානුෂික සිදුවීම් වලින් අහිංසක ජනයා ගළවාගැනීමට ස්වාධීන අදිකරණ කොමිසමක් පත්කරන්න.සිංහල ජනයා විනාශ කිරීමට ජාත්‍යන්තර කුමන්ත්‍රණ ඇතිබව හඳුනා ගත්තත් නිසි පියවර දේශපාලඥයින්ගෙන් බලපොරොත්තු වියනොහැකි බව මෑත ඉතිහාසයෙන් ඔප්පුවී ඇත.දේශපාලකයන් වැඩ කරන්නේ ඡන්දදායකයින්ට මිස ජනතාවට නොවේ. (නි)

:       0       0

සේපාල හත්තොටුව Sunday, 09 August 2015 09:51 AM

නව නීති සකසා එල්ලුම් ගස් යැවිය යුතුය .මුස්ලිම් නිසා ගල්ගසා මැරිය යුතුය .මුස්ලිම් නීතිය අනුව ඔහු ඔහුගේ නිවරදී බව සනාථ කළ යුතුය .පැමිණිල්ලෙන් සාක්ෂි අවශ්‍ය නැත (බ)

:       0       0

හිරු Monday, 10 August 2015 07:40 AM

මුන්ට මරණ දඩුවම දෙන්න ඕනෑ. එ්වගේම මේක පිටිපස්සේ ඉන්න කවුද කියලා වහාම රටට හෙලිකරන්න.(ම)

:       0       0

හර්ෂ Sunday, 09 August 2015 10:18 AM

මේවාට දැඩිව නීතිය ක්‍රියාත්මක කළයුතුයි (නි)

:       0       0

නුවන් Sunday, 09 August 2015 10:37 AM

ඔය සියළුම පෙති ටික මොවුන්ටම පෙව්වා නම් හරි (නි)

:       0       0

ගුණසිරි Sunday, 09 August 2015 10:43 AM

සිංහල ජාතිය විනාශවීමට ඉඩනොදෙමු (නි)

:       0       0

අයේෂා Monday, 10 August 2015 03:02 AM

මේ දේවල් නිසා අපේ ළමයිනුයි විනාශ වෙන්නේ (නි)

:       0       0

චන්න Sunday, 09 August 2015 11:44 AM

මේවා රට තුළට ගියා නම් ජීවිත කීයක් වැනසෙනවාද? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 245 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 178 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 986 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site