IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


ගැබිනි මවුවරුන්ට 45,000ක ආහාර දීමනාවක්

(සුජිත් හේවාජුලිගේ )

ගර්භනී මවුවරුන් සඳහා රුපියල් 45,000 ක පෝෂණීය ආහාර දීමනාවක් ලබාදීමේ ව්‍යාපෘතියක් මේ වසරේදී  ආරම්භ කරන බව කාන්තා, ළමා කටයුතු හා සමාජ සවිබලගැන්වීම් අමාත්‍යාංශය පවසයි.

රුපියල් 20,000 ක් ලෙස පැවැති  පෝෂණ දීමනාව රුපියල් 45,000 ක් සංශෝධනය කර ඇති බව එම අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළේය.



අදහස් (1)

ගැබිනි මවුවරුන්ට 45,000ක ආහාර දීමනාවක්

Lalith M Sunday, 08 January 2023 09:29 PM

ගැබිනි මව්වරු හිඟන්නො නොවේ.රැකියාව කරන, ස්වාමියා උපයන පවුල් බොහෝයි. ඉතා ට්‍ටික දෙනෙකුට ආධාර අවශ්‍ය වෙයි.මෙහෙම නිකම්ම සල්ලි දීමට කවුද වියදම දරන්නේ. පලමුව ජනගහනය පාලනය ගැන හිතන්න ඕන කාලය ඇවිත්.... අනික දරුවෙක් හදාගන්න කලින් ආර්ථිකය ගැන බලාගන්න ඕන නොවේද... නිකමුන් බෝවීම නැවතීම රටට හිතකර දෙයක්....

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 195 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 162 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 964 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site