ගැබිනි මව්වරුන් හතලිස් පස් දෙනකු සඳහා වියලි ආහාර මලු හා රෙදි ප්‍රදානය කිරීමේ වැඩසටහනක් පොල්ගේන ශ්‍රී සදහම් භික්ෂුණි ආරාමයේ දී අද පැවැත්විණි.
2025 දෙසැම්බර් මස 18
158
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
149
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
956
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ගැබිනි මව්වරුනට සත්කාර
අරුණ Saturday, 25 May 2013 01:29 PM
හොඳ වැඩක් සුබ වෙසක් මංගල්‍යක් වේවා (අ)
සරත් Saturday, 25 May 2013 09:19 PM
ගොඩක් හොද වැඩක් සැම දෙනාට තෙරුවන් සරනයි.(නදී)
දර්ශන Saturday, 25 May 2013 01:40 PM
උතුම් සත් ක්‍රියාවක්
ෂපීක් Saturday, 25 May 2013 01:50 PM
හොද වැඩක්.(නදී)
ගමගේ Saturday, 25 May 2013 02:31 PM
හොද වැඩක්
කදීර් Saturday, 25 May 2013 02:48 PM
හොඳ වැඩක් සුබ වෙසක් (අ)
අනුරාධ. Saturday, 25 May 2013 04:56 PM
උතුම් වෙසක් උළෙලට සමගාමීව මෙවන් පින් කටයුතු කිරීම ඉතාම අගෙයි. රටේ මෙවැනි මවුවරුන්ට නිසි පෝෂණය ලබාදීම ජාතික වගකීමක්. මේ පින්කමට දායක උනු සියලුම දෙනාට පින් සිදුවේවා! (නදී)
ඉර්ෂාඩ් Saturday, 25 May 2013 05:03 PM
හොද පින් අතේ වැඩක්. හොද ආදර්ශයක්. (නදී)
හේරත් Saturday, 25 May 2013 05:53 PM
නිරෝගී රටට දැයට වැඩ ඇති පැටවුන් 45 බිහිවෙවා. සැමට පින්.(නදී)
අමාලි සිල්වා Saturday, 25 May 2013 06:31 PM
මේක නම් බොහෝ වැදගත් පින් සිදුවන ක්‍රියාවක්. . නිකරුනේ තොරණ ගහලා වියදම් කරන සල්ලි මේ වගේ දේවල් වලට යොදනවානම්, තව කි දෙනෙක් ගොඩ දාන්න පුලුවන්ද?(නදී)