IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


‘ගිනි ලෑ ධීවරයන් අල්ලනු‘

රජයේ ප්‍රබල දේශපාලනඥයකුගේ බලපෑම් මත මන්නාරම අධිකරණයේ නඩු ගබඩාවෙ හා නීතිඥ විවේකාගාරය ගිනි තබා ගල් ගසා වීදුරු කැඩූ ධීවරයන් අත්අඩංගුවට ගන්නැයි විරෝධය පළ කරමින් වවුනියා, කිලිනොච්චි, මුලතිව් හා මන්නාරම් උසාවි නීතිඥයෝ ද, සේවකයෝ ද, අද රාජකාරීවලින් ඉවත්වී උසාවි ඉදිරිපිට උද්ඝෝෂණයක් කළහ. ලබන සඳුදා වන විට විසැඳුමක් නොලදහොත් සේවා කටයුතු වලින් ඉවත්වන බව නීතිඥ සංගමයේ සභාපති ඇන්ටන් පුලිදනායගම් මහතා කියයි.



අදහස් (0)

‘ගිනි ලෑ ධීවරයන් අල්ලනු‘

ඇමනුල්ලා Thursday, 19 July 2012 01:37 PM

තවත් පාරක් අපි මේ අයටම ඡන්දෙ දෙමු. ජයවේවා!

:       0       0

ප්‍රියන්ත Thursday, 19 July 2012 01:56 PM

කෝ තිබුණු අභිමානවත් ඉතිහායස, අභිමානය ,මේ හැම දේම නැති වෙලා ගිහිල්ලා.......ඉදිරියට කුමක් වේවිද ???????????????????????

:       0       0

සමන් Thursday, 19 July 2012 02:38 PM

විමල් , හැම දෙකටම මුස්ලිම් අයව ගාව ගන්න ඕනි නෑ නේ....

:       0       0

අජිත් Thursday, 19 July 2012 02:02 PM

අහෝ රට කට ගිය කලක්........

:       0       0

අලිබබා Thursday, 19 July 2012 02:04 PM

ඔබලාට මේ විදියට අයුතුකම් සිදු වෙනවානම් අපි වැනි අයට කවර කතාද ???

:       0       0

නිශාඩ් පෙරේරා Thursday, 19 July 2012 02:49 PM

සමහර අයට හොඳට රඟපාන්න පුළුවන් නේ.....

:       0       0

ධීවරයා Thursday, 19 July 2012 02:43 PM

ප්‍රියන්ත මල්ලී ඕක කොයි පොතේද තියෙන්නේ.....

:       0       0

පෙරේරා Friday, 20 July 2012 11:19 AM

ආරක්ෂක ලේකම් තුමනි, මුස්ලිම්වරු කුපිත කරන අන්තවාදී මුල් දැන්මම උදුරා දමන්න.හොදින් බැරිනම් නරකින් හරි ඒ දේ කළ යුතුයි. (නි)

:       0       0

වසන්ත Thursday, 19 July 2012 03:42 PM

අනේ මේවානම් මොනවාද? මෙයාලා මොනවා කළත් ආයෙම අපි මෙයාලටමනෙ දුවගෙන ගිහිං කතිරෙ ගහන්නෙ.. වෙන කාට ගහන්නද? විපක්ෂයකුත් නැති එකේ.. මෙයාලටම බාර දෙමු. ඉතුරු ටිකත් ඉවර කරන්න..

:       0       0

ලෙබ්බේ Thursday, 19 July 2012 03:09 PM

සිංහලයා කවදද පාඩමක් ඉගෙන ගත්තේ....

:       0       0

හෙළයා Thursday, 19 July 2012 11:51 PM

රට පෙරටම ගෙනියන්ඩද ? නීතිය කබාසී නියා කරන්ඩ හදන්නේ ???

:       0       0

මධූ Thursday, 19 July 2012 04:07 PM

කෝ අර මන්ත්‍රීතුමා ?

:       0       0

ජයරත්න Thursday, 19 July 2012 05:36 PM

කෙන්ද පණ ඇති සිංහලයිනේ......දැන්වත් නැගි සිටිමු...

:       0       0

සිසිර Thursday, 19 July 2012 12:51 PM

රට පෙරට......???

:       0       0

කිරිමාටින් Friday, 20 July 2012 03:02 PM

ඕක තමයි හසන්ත මහත්තයෝ ආශ්චර්‍ය කියන්නේ !!! මෙහෙම දේවල් අපි කවදාවත් අතීතයේ දැකලා තිබුණද ....නැනේ ...?? (සවි)

:       0       0

සඳුන් Thursday, 19 July 2012 12:37 PM

දෙපැත්තේ අයට ගහගන්න දුන්න නම් වැඩේ ඉවරයි. ඔය පැතිවල තියෙන්නේ අමුතු අමුතු නීති.

:       0       0

ගමරාල Thursday, 19 July 2012 01:15 PM

කැළණිය පැත්තෙ‍ කෙනෙක් ආවද? අපි තව වතාවක් දෙමු.. එතකොට රටටම ගිනි තබා ගත හැකියි...!!

:       0       0

අමිල කටුනායක Thursday, 19 July 2012 06:08 PM

ආ... මා ර යි නේ මාර නෑ මාර නෑ

:       0       0

විමල් Thursday, 19 July 2012 01:08 PM

රට මුස්ලිම් වරුන්ට.......

:       0       0

ප්‍රියන්ත-KSA Thursday, 19 July 2012 01:47 PM

කලුසුද්දන්ගේ ආණ්ඩුව අද මහා රූස්ස නුග ගසක් සේ වැවී පැතිරී හමාර ය. උන් විසින් ඉංගිරිසිය රජ කොරලාද හමාර ය. පන්සල් වටේ පල්ලි කෝවිල් හදලාද හමාරය. 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12 වැනි වගන්තිය යනු මේ රටේ සදාචාරය, සංස්කෘතිය හා සිංහලයාගේ සාරධර්ම හා කලා ශිල්ප කපා කොටා මූදට දැමීමට නිර්මිත මුසල්මානුවාදී හා අධිරාජ්‍යය වාදී කුමන්ත්‍රණයකි

:       0       0

නිසා Thursday, 19 July 2012 01:14 PM

මොකද දන්නේ නැහැ, රටේ අනිකුත් ප්‍රදේශවල පෙරකදෝරු මහත්තුරු මේවා තමන්ට නොවෙයි කියල හිතාගන ඉන්නවද?

:       0       0

සුමනා Thursday, 19 July 2012 01:57 PM

දේශපාලනය ඉදිරියේ නීතිය මෙසේ හෑල්ලු වීම පිළිබදව පාලකයෝ වග කිව යුතුයි.

:       0       0

‍රොහාන් Thursday, 19 July 2012 08:47 PM

හොදට ඇස් ඇරල බලන්නඕන සිද්ධියක්... මේවා ආරම්භක සිද්ධින්.. එල්.ටී.ටීයට හපං මේ කට්ටිය...

:       0       0

වරුණ Thursday, 19 July 2012 01:30 PM

අර පරණ කියමන "දේශපාලුවන්ගෙන් බණ අහලා උසාවියටත් ගල් ගැහුවා වගේ" කියලා වෙනස් කරන්න වෙනවා.

:       0       0

කමල් Thursday, 19 July 2012 02:15 PM

මෙහෙ වගේ වැඩ නිසා තමයි ජනතාව දුක් විදින්නෙ.. ප්‍රියන්ත ඔබත් විමල්ගෙ යාලුවෙක් වගෙයි..!!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 19 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 820 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site