යක්කල මුල්ල කොට්ටව රක්ෂිතයේ ගෝනුන් දඩයම් කළැයි කියන දඩයක්කරුවෙකු ගෝන අං දෙකක්, තුවක්කුවක් හා පතොරම් තොගයක් සමග අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.
මෙම රක්ෂිතයේ ගෝන ගහනය ඉතා අල්පය.
2025 දෙසැම්බර් මස 18
193
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
160
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
964
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ගෝන මරුවෙක් අල්ලයි
මොහමඩ් රිස්වාන් සව්දි අරාබිය Sunday, 02 June 2013 07:24 AM
කොට්ටාවේ රක්ෂිතයක් තියෙනවද? (නි)
උපාලි Sunday, 02 June 2013 07:37 AM
ගෝන අං දෙකක්? ඉතුරු හරිය කෝ? (නි)
බින්දු Sunday, 02 June 2013 09:02 AM
සත්තු මරන්න එපා මනුස්සයෝ (දී)
තබුක් සිල්වා Sunday, 02 June 2013 10:00 AM
අල්ලසක්වත් දිගන්න බැරි උනාද? (නදී)
නීල්-රානා Sunday, 02 June 2013 10:09 AM
ගෝන අන් වුනත් මේ දවස්වල අන් දැක්කහම මිනිස්සුන්ට කේන්ති එනවා. ලොකු දඬුවමක් ලැබෙයි.(නදී)
ෂෙරිෆ් Sunday, 02 June 2013 10:28 AM
ලංකා හෙළයා කොහේ හිටියත් ජොලියේ ඉන්නේ, රා කසිප්පු ටිකක් පෙරාගන්නවා, දඩයමක් කරගන්නවා... (නදී)
අරුසි Sunday, 02 June 2013 10:35 AM
බල සේනාවට බාර දෙන්න.(නදී)
රවී Sunday, 02 June 2013 10:54 AM
කොට්ටාව නෙමෙයි කොට්ටව. සෞදිය ගැන දන්නවා, ලංකාව ගැන දන්නේ නැහැ. (නදී)